තමන්ට ඕනනම් හිනාවෙන්න පුළුවන්නෙ. ඇයි ඒකට අනිත් අයට දොස් කියන්නෙ? තමන් අඬනවනම් අඬන්නෙත් තමන් නිසා මිසක් අනිත් අය නිසා නෙමෙයිනෙ? තමන්ගෙ හිත නිසානෙ.
හිනාවෙ වර්ගහිනාවේ වර්ගීකරණය ප්රගුණ කරනව
දැන් වර්ග කීයක් හොයාග්ත්තද ජයංග මහතා ධර්මයේ හැසිරෙන දරුවෙක් වාගේ
අපෝ... ඔහොම හිතුවොත් ගිහි ජීවිතේ ගතකරන්න අමාරුයි..
මනෝ පුබ්බං ගමා ධම්මා
මනෝ සෙඨ්ඨා මනෝමයා

එළකිරියේ නං හිනා හතරයි නෙ
හතරයි... හතර හිනා...
මද සිනාව
හික් හික් සිනාව
හැක හැක සිනාව
හොක්කි හොක්කි හූ හිනාව
අපෝ... ඔහොම හිතුවොත් ගිහි ජීවිතේ ගතකරන්න අමාරුයි..
මනෝ පුබ්බං ගමා ධම්මා
මනෝ සෙඨ්ඨා මනෝමයා

සිත කියන දේ එහෙම තමයි. රිදෙනව. තුවාල වෙනව. තැලෙනව, වැලපෙනව, සතුටු වෙනව. දිග හැරෙනව. හැකිලෙනව. ඒත් ජීවිතේ දිගට යනවනෙ. සිත රිදුන කියල පැත්තකට වෙලා අඬ අඬ ඉන්න එක නෙමෙයිනෙ කරන්නෙ. අනිත් එක සිත සතුටු වුණා කියල හැමදා ම ඒ සතුට රැඳෙයි කියල පැත්තකට වෙලා ඉන්නෙත් නැහැනෙ.