~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ට වසර හතරහමාරක් යන තුරු පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට නොහැකි බව මෛත්‍රි පිලිගනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් පරම් පරාවෙ තියෙන්නෙ ශි අකුරෙන් ඉවර වෙන්න

    ශි ප්‍රත්ය

    අහ ඒ කියන්නෙ විකාශි, තකේශි, වගේ ඒව ද? :rolleyes:
     
    හෙළකුරු මම දාගත්තේ එකෙන් ස්ලො වෙන්නෙ නැති නිසා


    ආ මේක ස්ලෝ වෙනවද කියන්න නම් දැනුමක් නෑ

    මට මේක බාන්න තැනක් තියද කියන්න දන්නෙත් නෑ

    මේක 700Kb ඇප් එකක් ..........:rolleyes:

    මගේ ලඟ ඇප් එක නෑ ඉන්ස්ටෝල් කරපු එක තියෙන්නෙ ......:rolleyes:
     
    ඩයලොග් එකෙන් නම් දෙනවා මෙ පාර නිකන් ඩෙටා


    මගෙ ලඟ නෑ ඩයලොග්

    කොච්චර දෙනවද?

    ඩේටා පැකේජ් වලට විතරද?

    කොහොමත් මම එස් එල් ටී ගත්තෙ ටිකක් හරි ලංකාවට අයිති එකක් නිසා........
     
    රණ්ඩු වලට මාලින්ග නම් සහභාගි වෙනවා දැකලම නැහැ මම
    නිහඩව ඉන්න බ්‍රෝ


    නෑ නෑ එයාලා දැකලා තියන නිසා කිවුවෙ ඉස්සර වගේ කියලා
    මම පැහැදිලි කරලා කිවුවෙ නැති එකයි උනේ :D
     
    කිහිප දෙනෙක් රණ්ඩු වෙනව ඉතින් කවදත්. අනිත් අය පැත්කට වෙලා ඉන්නව අදත් එදත්. :D


    හෙහෙ ඒවා මරු අප්පා :rolleyes:

    මට මතකයි අර කිඹුලයි එක්ස්බිට් ද මොකෙක්ද දාගත්ත සීන් එක ඒකෙන් එක්ස්බිට් ඉවරෙටම ඉවරයි නේද මම ඔක්කොම දැක්කෙ නෑ ...
    මම ඒ කාලෙ ඇක්ටිවු නෑ එච්චර :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හෙහෙ ඒවා මරු අප්පා :rolleyes:

    මට මතකයි අර කිඹුලයි එක්ස්බිට් ද මොකෙක්ද දාගත්ත සීන් එක ඒකෙන් එක්ස්බිට් ඉවරෙටම ඉවරයි නේද මම ඔක්කොම දැක්කෙ නෑ ...
    මම ඒ කාලෙ ඇක්ටිවු නෑ එච්චර :rolleyes:

    එක එක වලි ගියානෙ ඒ කාලෙ. මතක නෑ හරියට විස්තරය