මට උව හොයන්න නූලක් දාන්න හිතෙනවා.... එතකොට දුවගෙන එයිනේ....
අනේ දාපං අපි නග්ගලා ගමු පලවෙණි පිටුවට වෙන අය කමෙන්ට කලාම ඇති
මට උව හොයන්න නූලක් දාන්න හිතෙනවා.... එතකොට දුවගෙන එයිනේ....
නිදිමතයි..... උදේට කාපු ගමන්.....

රීබූට් කරල ගමු. නැත්තම් රීසෙට් කරමු![]()
එළ එළ ඒත් ඉතින් ටික කාලයක් නිවාඩු ලැබෙනවනෙ?
ekane ape mewwa eka rakaganna epai
ස්ලීප් මෝඩ් එකට ඔටෝ වැටෙනවා.... රීස්ටාට් කරලත් බැලුවා....
ස්ලීප් මෝඩ් එකට ඔටෝ වැටෙනවා.... රීස්ටාට් කරලත් බැලුවා....
giya sathiye asanipa una. Lamai 50kata withara una haduna.eth niwadu dunne na.vacation nam ithin uparima dawas 10,14 wage set wenawa
ඒකනම් මටත් මතකයි. RHKG3 එක තමයි මං පාවිච්චි කරපු එක![]()
giya sathiye asanipa una. Lamai 50kata withara una haduna.eth niwadu dunne na.vacation nam ithin uparima dawas 10,14 wage set wenawa

mamath okama thamai. Xp wala media player eka ver.10 apu kale hena kattak kewa eka daganna.internet connection ekak thibuneth na
අහ බෝවෙන උණක් වෙන්න ඇති එහෙනම්. තව අවුරුදු 2 ද තියෙන්නෙ?