~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ටිකේ සිස්ටම් වලට කෙලවෙලා... අලුත් අප්ඩේට් එකක් නිසා.... ඒකයි මේටිකේ එන්න බැරි උනේ....

    අහ එහෙනම් ඉතින් දැන් අවුල් හදන්න එපායෙ :D
     
    මේ ටිකේ සිස්ටම් වලට කෙලවෙලා... අලුත් අප්ඩේට් එකක් නිසා.... ඒකයි මේටිකේ එන්න බැරි උනේ....

    ඔයා සිස්ටම් ඉන්ජෙක් ද ?

    මම හිතුවෙ කෝඩිං කරන ඇප් හදන කෙනෙක් කියලා :baffled::baffled:
     
    විජය එකේ ගහන ඒකෙ නම විජය පරිගණක සඟරාව. ඒක තාම තියෙනව. රේ කියල ගැහැවුවෙ කවුද කියල මතක නෑ. ඒත් එහෙම එකක් ගැහැවුව තමයි.

    මට මතක නෑ එහෙනම් උපාලි එකේ වෙන්න ඇති ...........:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට මතක නෑ එහෙනම් උපාලි එකේ වෙන්න ඇති ...........:P:P

    නැහැ මතක විදියට ඒක ගැහැවුවෙ වෙන කට්ටියක්. ලොකු කට්ටියක් නෙමෙයි. :rolleyes: