~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ray kiyala digital magazine ekak awa. Eke eka warekata flash game 5i,tutorial,antivirus update tikai thibune. Dan avurudu 2,3kata kalin nawaththuwa

    අහ ඔව් මට මතකයි ඒක ගැන. හැබැයි ඒක මං අරගෙන නෑ. විජය එකනම් ගත්ත. :D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔයා සිස්ටම් ඉන්ජෙක් ද ?

    මම හිතුවෙ කෝඩිං කරන ඇප් හදන කෙනෙක් කියලා :baffled::baffled:

    මම මෙහේ ආන්ඩුවේ සිස්ටම් හතරක් බලනවා.... ඒවා තමා කෝඩ් කරන්නේ.... තියෙන ඉශුස් හදන්න ඔන... අලුත් ඒවා ඩිවෙලොප් කරන්න ඔන... අපි පාවිච්චි කරන තර්ඩ් පාර්ටි ප්ලගින් එකක් අප්ඩේට් කරලා ටෙස්ට් කරන් නේ නැතිව.... ඒනිසා ඒකට හරයන විදිහට ආයේ කෝඩ් වෙනස් කරනවා.... :sorry::sorry:
     
    ඔහෙ පිට රැටියන්ට ආණ්ඩුවේ ජොබ් දෙනවද ?

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wijaya eke cd ekak awe nane. Asawen yaluwongen hoyagena beluwe ray eka thamai rs.70ta gaththe:cool:

    නැහැ විජය එක ඩිජිටල් නෙමෙයි. නිකන් මැගසින් එකක්නෙ. තාම ඒක එනව. දැන් ඒකෙ ගාන Rs 100 මං හිතන්නෙ.