මගෙ රත්තරං හෙලේනා.... ආ...ආ...
මගෙ රත්තරං හෙලේනා
ලොකු ලොකු ඒවාම තමා මෙයාටත් ඕනෙ හෙලේනා

මගෙ රත්තරං හෙලේනා.... ආ...ආ...
මගෙ රත්තරං හෙලේනා

නැහැ මතක විදියට ඒක ගැහැවුවෙ වෙන කට්ටියක්. ලොකු කට්ටියක් නෙමෙයි.![]()
Ray kiyala digital magazine ekak awa. Eke eka warekata flash game 5i,tutorial,antivirus update tikai thibune. Dan avurudu 2,3kata kalin nawaththuwa

Ray kiyala digital magazine ekak awa. Eke eka warekata flash game 5i,tutorial,antivirus update tikai thibune. Dan avurudu 2,3kata kalin nawaththuwa
ඔයා සිස්ටම් ඉන්ජෙක් ද ?
මම හිතුවෙ කෝඩිං කරන ඇප් හදන කෙනෙක් කියලා

අහ ඔව් මට මතකයි ඒක ගැන. හැබැයි ඒක මං අරගෙන නෑ. විජය එකනම් ගත්ත.![]()
හම්බෝ සීරියස් හම්මේ මෝලෝ ෆොටෝ නෑ

ෆොටෝ ගැනීම අනවශ්‍ය ගැටලු ඇති කිරීමක්....මම මෙහේ ආන්ඩුවේ සිස්ටම් හතරක් බලනවා.... ඒවා තමා කෝඩ් කරන්නේ.... තියෙන ඉශුස් හදන්න ඔන... අලුත් ඒවා ඩිවෙලොප් කරන්න ඔන... අපි පාවිච්චි කරන තර්ඩ් පාර්ටි ප්ලගින් එකක් අප්ඩේට් කරලා ටෙස්ට් කරන් නේ නැතිව.... ඒනිසා ඒකට හරයන විදිහට ආයේ කෝඩ් වෙනස් කරනවා....![]()
ෆොටෝ ගැනීම අනවශ්‍ය ගැටලු ඇති කිරීමක්....
අහ ඔව් මට මතකයි ඒක ගැන. හැබැයි ඒක මං අරගෙන නෑ. විජය එකනම් ගත්ත.![]()

දැන් බිස්නස් නැතුව ඇති
wijaya eke cd ekak awe nane. Asawen yaluwongen hoyagena beluwe ray eka thamai rs.70ta gaththe![]()
wijaya eke cd ekak awe nane. Asawen yaluwongen hoyagena beluwe ray eka thamai rs.70ta gaththe![]()
ලොකු ලොකු ඒවාම තමා මෙයාටත් ඕනෙ හෙලේනා