~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ආ මම දන්නෙ නෑ

    මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා

    මම දන්නෙ නෑ... මට මතක නෑ,... නෝන තමයි දන්නෙ...
    හරියට රවි ලොක්ක වගේ... හික්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මම දන්නෙ නෑ

    මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා

    10 වල ගොඩක් ගේම්ස් වැඩ කරනව. සමහර ඒව තමයි වැඩ නැත්තෙ. හැබැයි වැඩ කරන ඒව හරියට ම වැඩ කරන්නෙ නැත්තම් කරන්න වෙන වැඩ ටිකක් තියෙනව.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නැහැ විජය එක ඩිජිටල් නෙමෙයි. නිකන් මැගසින් එකක්නෙ. තාම ඒක එනව. දැන් ඒකෙ ගාන Rs 100 මං හිතන්නෙ.
    wijaya eke parana ewama wage yana hinda epa una
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ආ මම දන්නෙ නෑ

    මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා

    xp wala gahapu ewa 10 eke gahanna puluwan. Program eke properties walin xp wala wage run karanna hadaganna puluwan
     
    10 වල ගොඩක් ගේම්ස් වැඩ කරනව. සමහර ඒව තමයි වැඩ නැත්තෙ. හැබැයි වැඩ කරන ඒව හරියට ම වැඩ කරන්නෙ නැත්තම් කරන්න වෙන වැඩ ටිකක් තියෙනව.

    නෑ සොනික් එක එහෙම වැඩ නෑ මගෙ එකේ නම් වැඩ කරණ ඒවා ගන්න තැනක් කියන්න කො එකක් දෙකක්