main author marunata passe 2,3i kare
ආ මම දන්නෙ නෑ
මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා
main author marunata passe 2,3i kare
ඔයාගෙත් වෙනස් වෙලානේ....
ලොකු ඒව නෙවෙයි... බැද්දගේ සීයගෙ සිංදුවක්...

ආ මම දන්නෙ නෑ
මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා
100 unata passe bookshop walin eka gennana eka adu kara
මම නම් 100 කාලෙත් ආසාවට එකක් දෙකක් ගත්තා..........
ඔහෙ පිට රැටියන්ට ආණ්ඩුවේ ජොබ් දෙනවද ?

ආ මම දන්නෙ නෑ
මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා
wijaya eke parana ewama wage yana hinda epa unaනැහැ විජය එක ඩිජිටල් නෙමෙයි. නිකන් මැගසින් එකක්නෙ. තාම ඒක එනව. දැන් ඒකෙ ගාන Rs 100 මං හිතන්නෙ.
මම දන්නෙ නෑ... මට මතක නෑ,... නෝන තමයි දන්නෙ...
හරියට රවි ලොක්ක වගේ... හික්...

100 unata passe bookshop walin eka gennana eka adu kara

wijaya eke parana ewama wage yana hinda epa una

යකෝ මම දැන් කැනඩාවේ ස්ථිර පදිංචි.... Permanent Resident![]()

ආ මම දන්නෙ නෑ
මේ වින්ඩෝස් 10 වලට දාන්න පුලුවම් ගේම් නැද්ද මිනිගේම් අර වින් එක්ස්පී වල ගහපුවා වගේ එම්බී 100 යෙ 200 යෙ ඒවා
10 වල ගොඩක් ගේම්ස් වැඩ කරනව. සමහර ඒව තමයි වැඩ නැත්තෙ. හැබැයි වැඩ කරන ඒව හරියට ම වැඩ කරන්නෙ නැත්තම් කරන්න වෙන වැඩ ටිකක් තියෙනව.
පරණ ඒව.....?