~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :baffled::baffled:

    හා කෝ ඇයි ඔහේ ඉන්න එකම එකා උබද ඔහොම සෙට් වෙන්න ....:rofl:

    සිකුරාදා රෑට නන්නත්තාර වෙන්න බොනවා කට්ටිය.... සෙට් උනොත් අරං යනවා... ඔන එකෙක් එහෙම තමා.... හැබැයි ආරක්‍ෂිතව වාහනේ පදින්න ඔන.... කවුරු පැදපුවද දන්නේ නෑනේ.... මෙහේ කාත් එක්ක ඉඳලා තියෙනවද අනං මනං හොයන්නේ නෑ.... පෙට්ටි බලන්නෙත් නෑ... ඒ නිසා කෙල්ලොන්ටයි කොල්ලෝන්ටයි උපරිම නිදහස තියෙනවා.... උන් ලයිෆ්එක එන්ජෝයි කරනවා....
     
    හා හා බලං ඉන්න තියෙන්නෙ එහෙම නම් :rolleyes:
     
    වරෙන්කෝ මේ පැත්තේ.... ෆුල් මාවලස්....

    මෙහෙ දේවල් කරන්න කෙනෙක් නෑනෙ ......

    අනිත් එක රස්සාවක් නොකර පීආර් ගන්න නම් ආයි ඉගෙන ගන්න වෙනවා ඒක එපා වෙනවානෙ :sorry::sorry: