ෆෝටෝ දාන්න බෑ බං.....
පී එම් කරපං කරලා මකපං ඕක මොකක්ද උබ නැති එකක් දාන එක ..........
මොකද කිසිම දෙයක් නෑනේ ෆොටෝ එකේ
අද එකක් සෙට් උනොත් අරං එන්නම්.....



හා කෝ ඇයි ඔහේ ඉන්න එකම එකා උබද ඔහොම සෙට් වෙන්න ....
සිකුරාදා රෑට නන්නත්තාර වෙන්න බොනවා කට්ටිය.... සෙට් උනොත් අරං යනවා... ඔන එකෙක් එහෙම තමා.... හැබැයි ආරක්ෂිතව වාහනේ පදින්න ඔන.... කවුරු පැදපුවද දන්නේ නෑනේ.... මෙහේ කාත් එක්ක ඉඳලා තියෙනවද අනං මනං හොයන්නේ නෑ.... පෙට්ටි බලන්නෙත් නෑ... ඒ නිසා කෙල්ලොන්ටයි කොල්ලෝන්ටයි උපරිම නිදහස තියෙනවා.... උන් ලයිෆ්එක එන්ජෝයි කරනවා....

හා හා බලං ඉන්න තියෙන්නෙ එහෙම නම්
වරෙන්කෝ මේ පැත්තේ.... ෆුල් මාවලස්....

