~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

pcture.php


මේ උබේ ඩේටා පැකේජ් එක මොකක්ද :lol::lol:
 
ජුරාසික් පාක් වගේ සීන් එකක් තියෙන්නේ... ඒකත් පට්ට...උඹ කොමොඩෝ ඩ්‍රැගන්ලව දන්නවානේ... උන්ගේ සීන් එකක්....


එයා දන්නවා කියලා ඔයා කොහොමද දන්නෙ :lol::lol::lol:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම බලපු තවත් ආසම ෆිල්ම් එකක් තමයි The Sleeping Dictionary 2003.
    ජෙසිකා ඇල්බා ඉන්නේ.
    මාරම ස්ටොරියක් තියෙන්නේ.


    Jllez6Q.jpg