~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මම දැකපු විශේෂම කෙල්ලෙක්..... මේකි රගපානවා ඇග හිරිවැටෙන්නම....
අරූගේ හැගීම් ඌට නොදෙනෙන්නම අවුස්සනවා...

ඔහේ ඉන්නෙ නැතුව හොලිවුඩ් ගියානම් මොනවා හරි කරග්න්න තිබ්බා ..

ආ නැත්තං බිටිස් කොලොම්බියා පැත්තෙ වටයක් දැම්මනම් හරි :lol::lol::lol::lol:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ෆිලුම විතරක්ම නෙමේ රස විදලා තියෙන්නෙ :lol::lol::lol:

    මේක බලද්දිනම් හැමදේම බලන්න පුලුවන්..... උඹත් බලන්නම ඔන ෆිල්ම් එකක් මේක....

    Wild Orchid
    ඒකත් මරු....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔහේ ඉන්නෙ නැතුව හොලිවුඩ් ගියානම් මොනවා හරි කරග්න්න තිබ්බා ..

    ආ නැත්තං බිටිස් කොලොම්බියා පැත්තෙ වටයක් දැම්මනම් හරි :lol::lol::lol::lol:

    බ්රිටිෂ් කොලොම්බියා ගිහින් තියෙනවා බං මම.... චීන්නු තමා වැඩියෙන්ම ඉන්නේ.... ජාරාවක්...
     
    මේක බලද්දිනම් හැමදේම බලන්න පුලුවන්..... උඹත් බලන්නම ඔන ෆිල්ම් එකක් මේක....

    Wild Orchid
    ඒකත් මරු....

    බෑ අනේ පරණ ඒවා අලුත් ස්ක්‍රීන් වල බලන්න එපා වෙනවා ......:sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම දැකපු විශේෂම කෙල්ලෙක්..... මේකි රගපානවා ඇග හිරිවැටෙන්නම....
    අරූගේ හැගීම් ඌට නොදෙනෙන්නම අවුස්සනවා...

    මම මේ ෆිලුම බැලුවා 3 පාරක්
    අනිත් එකක්වත් එහෙම බලලා නෑ :):)

    ඒක මාර ෆිල්ම් එක ඒකෙ ඩබ් කෙලීගෙ ෆස්ට් ෆිලුම ඒත් මාරම ෆට්ට :)

    ඔව් බන් සිරාවටම ලස්සනයි. :yes:
     
    බ්රිටිෂ් කොලොම්බියා ගිහින් තියෙනවා බං මම.... චීන්නු තමා වැඩියෙන්ම ඉන්නේ.... ජාරාවක්...

    හෙ හේ මොනවා හොයන්නද ගියේ

    හරි චීන කෑල්ලක් දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ :)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒ සැරේ උබත් ෆිලුම් බලන්න ගත්තද :sorry::sorry::sorry:

    මොකේද යන්නෙ නෙත් ෆිල්ක්ස්වත් ගත්තැයි

    sxLpJKe.jpg

    පුරුදු වෙන්න ගත්තේ නෑ බං..... දවසගානේ මොකක් හරි මගුලක් බලනවා... ඒත් තව 250ක් තියෙනවා... 20 තමා අප්ඩේට් වෙන්නේ....