mta nn balalama puruddata gya. dwsta aluthn eka film ekk nn aniwa blnwa mai dn heh heh .


මම දැකපු විශේෂම කෙල්ලෙක්..... මේකි රගපානවා ඇග හිරිවැටෙන්නම....
අරූගේ හැගීම් ඌට නොදෙනෙන්නම අවුස්සනවා...




ෆිලුම විතරක්ම නෙමේ රස විදලා තියෙන්නෙ



ඔහේ ඉන්නෙ නැතුව හොලිවුඩ් ගියානම් මොනවා හරි කරග්න්න තිබ්බා ..
ආ නැත්තං බිටිස් කොලොම්බියා පැත්තෙ වටයක් දැම්මනම් හරි
මේක බලද්දිනම් හැමදේම බලන්න පුලුවන්..... උඹත් බලන්නම ඔන ෆිල්ම් එකක් මේක....
Wild Orchid
ඒකත් මරු....



මම දැකපු විශේෂම කෙල්ලෙක්..... මේකි රගපානවා ඇග හිරිවැටෙන්නම....
අරූගේ හැගීම් ඌට නොදෙනෙන්නම අවුස්සනවා...
මම මේ ෆිලුම බැලුවා 3 පාරක්
අනිත් එකක්වත් එහෙම බලලා නෑ
ඒක මාර ෆිල්ම් එක ඒකෙ ඩබ් කෙලීගෙ ෆස්ට් ෆිලුම ඒත් මාරම ෆට්ට

බ්‍රිටිෂ් කොලොම්බියා ගිහින් තියෙනවා බං මම.... චීන්නු තමා වැඩියෙන්ම ඉන්නේ.... ජාරාවක්...

ඔව් බන් සිරාවටම ලස්සනයි.![]()

mta nn balalama puruddata gya. dwsta aluthn eka film ekk nn aniwa blnwa mai dn heh heh .





ඒ සැරේ උබත් ෆිලුම් බලන්න ගත්තද
මොකේද යන්නෙ නෙත් ෆිල්ක්ස්වත් ගත්තැයි
හෙ හේ මොනවා හොයන්නද ගියේ
හරි චීන කෑල්ලක් දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ

උඹ දැකලා තියෙනවාද?