ඒ කියන්නෙ හලෝ

ලෝක විනාසේඅද 12/12
පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී අදට වසර 15ක් වේ.
අද ඉන්දිය ප්‍රවීණ සිනමා නළු රැජිනිකාන්ත්ගේ 68 වන උපන්දිනයයි.
ලෝක විනාශය වෙනවා කිව්වෙත් අද වගේ දවසක තමයි
දුවපල්ලා
පැනගල්ලා
ඕවා ගැන නං දන්නේ නෑදාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...
ඇවිල්ල උඹලගේ විශාරද අදහස් ටිකක් කොටන් පලයන්කෝ මට ප්‍රශ්නේ විසඳගන්න....![]()
කාන්තාවෝ අපි එකක් වැඩිය කතාවට එන්නේ නෑ නෙ soma samida oba rahasema nikmee thibunaඅද 12/12
පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී අදට වසර 15ක් වේ.
අද ඉන්දිය ප්‍රවීණ සිනමා නළු රැජිනිකාන්ත්ගේ 68 වන උපන්දිනයයි.
ලෝක විනාශය වෙනවා කිව්වෙත් අද වගේ දවසක තමයි