~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    post dala comments ho gala enawa nam shape
    comments enawa kiyanne rep enawa kiyana eka


    hariyata views wedi wena widiyata earn eka wedi wenawa wage wedak ;)

    ඔව් ඒකනම් ඇත්ත...එලකිරියට දෙයක් දෙනවා නම්, තමුන්ටත් යමක් ලැබෙනවා.:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නා අධිරාජ්‍යට සේවය කරපු රදලයෝ 2 අතර අල්ලස් සිද්ධියක් නිසා වෙච්ච ආරවුලකින් පස්සේ එක රදලයෙක් දුෂිත් නිලධාරියෙකුට පහර දෙන නිසා ඒ රදලයට සිද්ධ වෙනවා සිය දිවි හානි කර ගන්න. ඒ නිසා ඒ රදලයට සේවය කරපු සමුරායි වරු එතැන් පටන් සේවය බල රහිත වෙනවා (රොනින් කියන්නේ එකට ) එයාගේ රොනින් වරු 47 දෙනා අවුරුදු දෙකක් වගේ කාලයක් සැලසුම් කරලා අර දුෂිත නිලධාරියාව මරනවා. ඊට පස්සේ ඒ 47 ගෙන් 46 සියදිවි හානි කරගන්නවා.1 ඉතුරු වෙනවා.


    :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද උපුල් මැතිනිය ගෙදර නැද්ද කොහෙද :P

    :no:
    පාඩම් කරන්න පොත ගත්තා...
    වටපිටාව කලු කරගෙන ආවා..
    කන් වැහිගෙන ආවා..
    මම මන්ඩපෙට ගොඩ උනා....
    මෙදා පොටේ මාමා අනාතයි පුටේ
     
    • Like
    Reactions: LazyLizard

    ඒවා එහෙම වෙලා තියෙනවා නම් තමා...
    උගත් පාඩම් ප්‍රකාරව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම වටින්නේය.
    මේ අවස්තාවේ නම් ටොප් මෝස්ට් පර්සන් & 85 kuth ඉන්නවනේ ගේමට


    :eek::eek:

    හෙහෙ මෙහෙමයි මොකක් හරි ගොං වැඩක් කලොත් ආයි වෙන කෙනෙක් ආවත් ඒක අයින් කරයි කියලා හිතන්න බෑ :sorry::sorry::sorry:

    සමහර විට අයින් කරයි :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒත් කපනකොට දාන ඒවා දැක්කම මාර ආතල් මම මේ කියන්නෙ ලොකු රෙපියුටේෂන් එකක් තියන අය කපන කොට:D:D

    හේ හේ....සමහරු රෙප් කපන්න හරි ආසයි. :lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Hold it, Hell's right here
    My fingers, slip the controls I steer
    As the blood, eyes, hope dies
    A thousand ways to overdrive
     
    xl23.jpg


    ලොක්කා බංග කලොත් :rofl: