~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම අහලතියෙන්නෙ නම්

    ලීඩර්ගෙ පුතාව නිදහස් කලේ පරම්පරාව ගෙනියන්න කියලා..........

    ඔයා දන්න කතාවට අනුව කට්ටිය මැරුණෙ ඇයි යුද්දෙ දිනලා:D

    ඒක තමා සමුරායි සම්ප්‍රදාය...එයාලගේ ස්වාමියට ගරු කිරීමක් හැටියට ඒ 46 දෙනෙක්ම සියදිවි නසා ගත්තා.අදිරාජ්‍යාට තීරණයක් ගන්න බැරි වෙනවා.එක නිසා එයා රොනින් වරුන්ට අවස්තාව දෙනවා සියදිවි නසා ගන්න.
     
    ඒක තමා සමුරායි සම්ප්‍රදාය...එයාලගේ ස්වාමියට ගරු කිරීමක් හැටියට ඒ 46 දෙනෙක්ම සියදිවි නසා ගත්තා.අදිරාජ්‍යාට තීරණයක් ගන්න බැරි වෙනවා.එක නිසා එයා රොනින් වරුන්ට අවස්තාව දෙනවා සියදිවි නසා ගන්න.


    :love::love::love:

    ආ එල එල යාළු
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.

    පිටරට වලින් සහය දෙන්නෙ
    බං රටේ ඉන්න ඔක්කොටම හොදක් කරයි කියලා හිතන කෙනෙක්ට නෙමෙයි ....
    එයාලගෙ ඉල්ලීම් ඉස්ටකරණ කෙනෙක්ට......

    සුද්දෝ හිතං ඉන්නෙ මයිත්‍රී කාරයයි මහින්දයි දෙන්නම රට අස්ථාවර කරණවා කියලා.......

    ekane tihnkiyanne
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ සද්දෙ බොරු

    -ඔව් අක්කා ඔයා හරි👍....එයාගෙ අත move වෙන්නෙ නැති වෙලාවකත් beat එකක් ඇහෙනවා..
    මහේෂ් අයියා හොයා ගත්තොත් ඔහොම දෙයක්ම තමයි😝

    -අනේ මේ ඉරිසියාකාරයෝ