~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරුණිය කළු වැඩියි කියා තරුණයා දික්කසාදයට...

    විවාහ වී මසක් ගතවීමටත් ප්‍රථම තම සැමියාට තමන්ව එපාවී ඇතැයි පවසමින් කාන්තාවක් තඹුත්තේගම ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබේ.

    එක් තරුණයකු තඹුත්තේගම නගරයේ හෝටලයක සේවය කර ඇති අතර ඔහු සේවා මුරය නිමවා යමින් සිටින දිනකදී තඹුත්තේගම කොත්මල්පුර පදිංචි තරුණියක් දැක ඇය කෙරෙහි ආලයක් ඇතිවි ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.

    ප්‍රේම සම්බන්ධය ඇතිවී දින පහක් ගතවන දිනයේදී මෙම තරුණයා තරුණිය විවාහ කරගෙන ඇති අතර මසක් පමණ නව යුවළ ආදරයෙන් සිට ඇති අතර එක්වරම තරුණයා තරුණිය නොරුස්සන ගති පෙන්වා ඇය ඔහුගේ යතුරුපැදියේ නංවාගෙන යෑම පවා ප්‍රතික්ෂේප කර නිතර

    නිතර අඬ දබර වීමට පටන්ගෙන තිබේ.

    ඉතා ආදරයෙන් තරුණිය තරුණයාගෙන් මේ බව විමසු විට ඔහු පවසා ඇත්තේ තරුණියගේ කළු පැහැය නිසා තමන්ට කිසිසේත්ම ඇය නොගැලපෙන බවකි. සිද්ධියෙන් අසරණ වු තරුණිය නීතියේ පිළිසරණ පතා පොලිසියට පැමිණිල්ලක් කර තිබු අතර ඔවුන් දෙදෙනාට කරුණු අවබෝධ කරදීමට ළමා හා කාන්තා කාර්යංශයේ පො.කො ජයතිලක (66864) මහතා කොතෙක් උත්සාහ කළද පළක් වී නොමැත. අදාල තරුණිය කඳුළු සලමින් තමන් අසරණ වී ඇති නිසා වෙන් නොවන ලෙස තරුණයාට කොතෙක් ආයාචනය කළද තමන්ට කිසිසේත්ම මෙම තරුණිය නොගැලපෙන නිසා ඇයගෙන් වෙන් වීමට අවශ්‍ය බව පවැසීම නිසා සිවිල් නඩුවක් පවරා නීතියෙන් වෙන් වීමට පොලිසිය උපදෙස් ලබාදී තිබේ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :rolleyes: :lol: :(
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ezgif-4-15fce14b7d81.gif
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඇයි අප්පා අණ්ඩ ටෙස්ට් කරන්නෙ ෆොන් එක නැතුව.....:confused:
    ඔය අඩු යූස් කරන්න එපා..අලුත් ෆොන් එකනේ...ඩිස්ප්ලේ එක ඩැමෙජ් වෙවි:yes::yes::yes:

    :rolleyes::D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් කි‍යන්නකො බලන්න පුතීලා 20කට විතර ගන්න පුලුවන් සුට්ටි පෝං එකක්. ලබන මාසෙ පඩි‍යෙන් අම්මට එකක් අරන් දෙන්න ඕන. :D