නිකන් පච කෙලින්න එපා බන්. ඕක ඉස්සර ඉඳන්ම තිබුනනේ.![]()
සිරාවටම අද බන් දැක්කේ
කැටගරි වලට කාලෙකින් ගියේ
New Posts ලින්ක් එකෙන්නේ හැමදාම ත්රෙඩ් බලන්නේ

නිකන් පච කෙලින්න එපා බන්. ඕක ඉස්සර ඉඳන්ම තිබුනනේ.![]()

සිරාවටම අද බන් දැක්කේ
කැටගරි වලට කාලෙකින් ගියේ
New Posts ලින්ක් එකෙන්නේ හැමදාම ත්රෙඩ් බලන්නේ![]()

මොකෝ බන්![]()
මොකො අයිස් කැටේ![]()

ඌ පොඩි එකෙක්ද.පොඩි එකා චොර උනානෙ
මේක අප්ඩේට් කරන්න ඕන නෑ කියල තමයි මමනං හිතන්නෙ එතකොට ක්ලැසික් ගතිය යනව![]()
මම හිතන් හිටියෙ උඹේ වයසෙ විතරවත් එකෙක් වෙන්නැති කියලා 

ඌ පොඩි එකෙක්ද.මම හිතන් හිටියෙ උඹේ වයසෙ විතරවත් එකෙක් වෙන්නැති කියලා
සිරාවට. මේකෙ theme එක වෙනස් කලොත් එහෙම අපිත් මඤ්ඤං වෙලා යයි.![]()

ඌ පොඩි එකෙක්ද.මම හිතන් හිටියෙ උඹේ වයසෙ විතරවත් එකෙක් වෙන්නැති කියලා
සිරාවට. මේකෙ theme එක වෙනස් කලොත් එහෙම අපිත් මඤ්ඤං වෙලා යයි.![]()

ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....![]()

ඒක තමයි මාත් බැලුවේ.ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....![]()

ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....![]()

ඒක තමයි මාත් බැලුවේ.
මාලිංග අයියටත් වැඩිය බරපතල ටෝක්ස් දෙන්නෙ. මම හිතන් හිටියෙ ඒ වගේ වයසක එකෙක් වෙන්නැති කියලා.![]()

අපි වර්ජනය කලත් අලුත් උන් එයි මචන්.අනේ මන්ද කියන ගොං කතාවලට ඉතිං වෙන එක්ස්ප්ලනේශන් එකක් නෑ ඉතිං
වර්ජනේ කරනව වෙනස් කරොත්![]()
දැන් මේකේ ගොඩක් ත්රෙඩ් වලට සිඟිති පාතාලෙන් බැහැලා කියලා උඹට තේරෙන්නෙ නැද්ද. 

ඒක තමයි මාත් බැලුවේ.
මාලිංග අයියටත් වැඩිය බරපතල ටෝක්ස් දෙන්නෙ. මම හිතන් හිටියෙ ඒ වගේ වයසක එකෙක් වෙන්නැති කියලා.![]()

හපොයි.ඊට එහා වයස නිසා ඒ.....![]()
මම හිතන් හිටියෙ මාලිංග අයියට පස්සේ මේකෙ ඉන්න වයසකම එකා මම කියලා. 