හවස ගෝල්ෆේස් ගිහින් ඇවිත් මහන්සියට නිදිNo one is there.....![]()
![]()
හවස ගෝල්ෆේස් ගිහින් ඇවිත් මහන්සියට නිදි![]()
කොහෙද මට සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ මේ මිනිස්සු. පේනවා නේද දැන් වෙලා තියෙන විනාසේ.මොකද මේ මණ්ඩපයම පාලුවෙලා....
දූවිල්ලත් වැදිලා......
මකුණුදැලුත් බැඳලා....
හැමෝම හොරාට ගිහින් වගේ..... නිකී කොල්ලනම් කතා සාගරය බලලා එයි....මොකද මේ මණ්ඩපයම පාලුවෙලා....
දූවිල්ලත් වැදිලා......
මකුණුදැලුත් බැඳලා....
හැමෝම හොරාට ගිහින් වගේ..... නිකී කොල්ලනම් කතා සාගරය බලලා එයි....


