හැමෝටම ඔයවගේ කාලයක් තියෙනව ඊට පස්සේ ටික ටික අඩුවෙනව. ඔයාට තාම බහින කලාව ඇවිත් නෑ වගේ.


මන් කිරියේ ගැවසෙන කාලය හොදටම වැඩියි
![]()
2018 මැයි 1 වෙනකොට පෝස්ට් 3,326
දැන් 15,626
දවස් 232 ට 12,300
මේ මාස 7 ට දවසක පෝස්ට් සාමාන්‍ය 53
හපෝ හොදටම වැඩියි![]()


හැමෝටම ඔයවගේ කාලයක් තියෙනව ඊට පස්සේ ටික ටික අඩුවෙනව. ඔයාට තාම බහින කලාව ඇවිත් නෑ වගේ.





ආ සඳමෝල් දැක්ක කල්.
මන් කිරියේ ගැවසෙන කාලය හොදටම වැඩියි
![]()
2018 මැයි 1 වෙනකොට පෝස්ට් 3,326
දැන් 15,626
දවස් 232 ට 12,300
මේ මාස 7 ට දවසක පෝස්ට් සාමාන්‍ය 53
හපෝ හොදටම වැඩියි![]()


අවුරුදු 3 ටම පෝස්ට් 3,326
අන්තිම මාස 7 ට 12,300
මන්නම් දන්නවා ඒකට හේතුව
ඒත් ඉතින් මොනවා කරන්නද
මණ්ඩපයට එන එක අඩුකරනවා![]()
අනේ අපි දාන පෝස්ට් එකට සත බාගේ ගානේවත් ලොක්ක ගෙවනවනංඅවුරුදු 3 ටම පෝස්ට් 3,326
අන්තිම මාස 7 ට 12,300
මන්නම් දන්නවා ඒකට හේතුව
ඒත් ඉතින් මොනවා කරන්නද
මණ්ඩපයට එන එක අඩුකරනවා![]()