~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් කිරියේ ගැවසෙන කාලය හොදටම වැඩියි :sorry:

    oaNrsV2.png


    2018 මැයි 1 වෙනකොට පෝස්ට් 3,326
    දැන් 15,626

    දවස් 232 ට 12,300 :sorry:

    මේ මාස 7 ට දවසක පෝස්ට් සාමාන්‍ය 53:shocked:

    හපෝ හොදටම වැඩියි :(

    :shocked::shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමෝටම ඔයවගේ කාලයක් තියෙනව ඊට පස්සේ ටික ටික අඩුවෙනව. ඔයාට තාම බහින කලාව ඇවිත් නෑ වගේ.

    අවුරුදු 3 ටම පෝස්ට් 3,326
    අන්තිම මාස 7 ට 12,300

    :sorry::sorry::sorry:

    මන්නම් දන්නවා ඒකට හේතුව
    ඒත් ඉතින් මොනවා කරන්නද:(

    මණ්ඩපයට එන එක අඩුකරනවා :sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ සඳමෝල් දැක්ක කල්.

    කටුස්සිවනේ හොයන්න නැත්තේ....
    කටුස්සා කිව්වත් කටුස්සි කිව්වත් එකයිනේ.....
    මම නෙමේ සරා කියන්නේ.... බොරුනම් අහන්න....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන් කිරියේ ගැවසෙන කාලය හොදටම වැඩියි :sorry:

    oaNrsV2.png


    2018 මැයි 1 වෙනකොට පෝස්ට් 3,326
    දැන් 15,626

    දවස් 232 ට 12,300 :sorry:

    මේ මාස 7 ට දවසක පෝස්ට් සාමාන්‍ය 53:shocked:

    හපෝ හොදටම වැඩියි :(


    :cool::cool:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අවුරුදු 3 ටම පෝස්ට් 3,326
    අන්තිම මාස 7 ට 12,300

    :sorry::sorry::sorry:

    මන්නම් දන්නවා ඒකට හේතුව
    ඒත් ඉතින් මොනවා කරන්නද:(

    මණ්ඩපයට එන එක අඩුකරනවා :sorry:

    පිස්සුද.... එතකොට මේක පාලු වෙයි.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 3 ටම පෝස්ට් 3,326
    අන්තිම මාස 7 ට 12,300

    :sorry::sorry::sorry:

    මන්නම් දන්නවා ඒකට හේතුව
    ඒත් ඉතින් මොනවා කරන්නද:(

    මණ්ඩපයට එන එක අඩුකරනවා :sorry:
    අනේ අපි දාන පෝස්ට් එකට සත බාගේ ගානේවත් ලොක්ක ගෙවනවනං :no: