කොල්ලන්ගෙ නම් ද දන්නෙ![]()
උදේ වෙද්දී ගැලවිලා තිබුනොත් එහෙම![]()



ආපෝ උදේ නැගිටිනකොට සරම බිම.... ඒක හරියන වැඩක් නෙමෙයි....

බඳින්න යනකොට කවිකාරයෙක් වෙන කෙනෙක්ව දැක්කමයි....


11.30 pm passe yanna kamli , eth podi badginnak awa , kama fridge eka , ithin giya saram gaha gena , giya week end eke da koheda![]()

ඉතින් උදේ නැගිටිද්දී ගැලවිලා තියෙන එකක් නං සුරක්ෂිත වෙන්නේ කොහොමද
අපෝ බන්
පුරුදු වෙයන්'
සරම සුරක්ෂිතයි හැම අතින්ම
බොරුනම් සජාගෙන් අහපන්කෝ
උබට නම් අනුමත කරන්න බෑ දේශගුණය හේතුවෙන්![]()
කවුරුහරි කාමරේට ආවොත් එහෙම උදේ ඉඳල ඉවරයි මගෙ හදවතට කුමක් වුවාදැයි මානොදනිමි..
එය මේ දැන් මා අසල තිබු බව මට නිසැකයි..
එහෙත් එය දැන් මා අසල නොමැති බව දැනෙ......
![]()
උබට නම් අනුමත කරන්න බෑ දේශගුණය හේතුවෙන්![]()
, un dannawa mama shorta gahan enawa kiyala 12 am unath

නෝන්ඩි නැද්ද බන්![]()
එහෙම තමා
හරි කෙනා ලැබුනාම ඔනිම කෙනෙක් කවිකාරයෙක් වෙනවා![]()

එල එල.... එහෙම තමා ඉන්න ඔන...ඉතින් උදේ නැගිටිද්දී ගැලවිලා තියෙන එකක් නං සුරක්ෂිත වෙන්නේ කොහොමදකවුරුහරි කාමරේට ආවොත් එහෙම උදේ ඉඳල ඉවරයි

ගෙදර ඇතුලට අවුලක් නෑ.... ඒත් සමහර දාට ඇතුල රත්වෙනවා නැති වෙන්න... ආයේ නැගිටලා හීටින් වෙනස් කරන්න කම්මැලී බං... ඇදුම් ගලවලා දාලා කබරයා වගේ නිදා ගන්නවා.... කව්රු බලන්නද කවුරු දකින්නද.... මා දැන් මහලු වියේ....... මා දැන් මහලු වියේ....
අපිට ඒක කරන්න බෑ 
ඉරිසියාවේ පැලෙනවා![]()


පේන දේනේ කිව්වේ හතරැස් මුනා 

wena kadekata giye , 3 denak hitiya , man diha kanna wage baluwa, un dannawa mama shorta gahan enawa kiyala 12 am unath
![]()
aulak na![]()

අපෝ ඉරිසියාවේ පැලේන්න මට වෙන් වැඩක් නංපේන දේනේ කිව්වේ හතරැස් මුනා
![]()



මගෙ හදවතට කුමක් වුවාදැයි මානොදනිමි..
එය මේ දැන් මා අසල තිබු බව මට නිසැකයි..
එහෙත් එය දැන් මා අසල නොමැති බව දැනෙ......
![]()

