~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nehe machan oyata mama kiwwa de therune nehe
    mama kiyanne wena cam ekakin (phone/ dslr) ekakin anith phone eke hari tab eke hari shot ekak ganna kota anith cam eken record wena athe thiyagena inna device eke display eke iri yanawa anna eka fix karaganna widiyak
    screen capture by other device

    ආ flickr සින් එකනේ...
    ශුට් කරද්දී dslr එකේ shutterspeed වෙනස් කරන්න ඕනේ
    අඩු කරන්න තමයි ඕනේ

    හැබැයි ෆෝන් ස්කිරින් රෙකොර්ඩ් කරද්දී ඔය අවුල ලොකුවට බලපාන්නේ නෑනේ :oo:
    පරණtv වලට හෙම ඔහොම වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඩහ පැත්තට ගියේ මහවැලි ඟගේ ගියා ආයි කැලෑවල රිංගුවා ..:cool: කෝච්චි උඩ නැග්ගා ...:D ආයි මාළු ඇල්ලුවා කොරලි ...:rolleyes: තව අලින්ට කරදර කරලා තව පොඩ්ඩෙං එන්නෙ වෙන්නෙ නෑ මෙහෙ ආයි :rofl::rofl: අලි ගැහුවා වාහනේට ...:P:P
    පට්ට ආතල් නිදා ගන්න හබ්බ උනේ නෑ වැඩිය... ඒත් මාර පට්ට.....

    කෙල්ලෙක් වෙනුවෙන් මල් පූජා කරලා පඬුරු දැම්මා :baffled::baffled:

    අන්තිමට ඊයෙ අද උදෙ තමා ආවෙ .............:D

    :oo::oo::baffled::baffled:
     
    උන් ඕස්ට්‍රේලියාවේ ඉදන් පඩි ටෝක් දෙනවා :rolleyes:

    ඕකා පාදුක්කෙ පොරක් (කොලඹ පාදුක්ක මැප් බලන්න තැන බලාගන්න ඕනෙ නම්......)

    පිස්සු යකෙක් ඒත් අන්තිම ටිකේදි හිතෙන්නෙ බලපු අපිට ගහන්න ඕනෙ කියලා ...:dull::dull:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕකා පාදුක්කෙ පොරක් (කොලඹ පාදුක්ක මැප් බලන්න තැන බලාගන්න ඕනෙ නම්......)

    පිස්සු යකෙක් ඒත් අන්තිම ටිකේදි හිතෙන්නෙ බලපු අපිට ගහන්න ඕනෙ කියලා ...:dull::dull:

    ඔයා මටද පාදුක්ක ගැන කියන්නේ :rofl:

    දැන් පදිංචි ඔස්ට්‍රේලියවෙනේ
    ලංකාවේ හිටියනම් මොකක්හරි සංගමෙකට බැදිලා පක්ෂෙකට කඩේ යනවා
     
    ඔයා මටද පාදුක්ක ගැන කියන්නේ :rofl:

    දැන් පදිංචි ඔස්ට්‍රේලියවෙනේ
    ලංකාවේ හිටියනම් මොකක්හරි සංගමෙකට බැදිලා පක්ෂෙකට කඩේ යනවා

    හැක් හැක් කෑල්ල පාදුක්කෙද :rolleyes:

    දන්නෙ නම් නෑ ඒක. ලංකාවෙ දැන් ටික කාලෙකට කලිං නාට්‍යක් කලා ස්ටේජ් ඩ්‍රාමා එකක් .:rolleyes:

    එහෙම නම් අර කවුද හැම සංගමේම සබාපති රත්නප්‍රිය වගේ ප්‍රියස් එහෙම බස්සං ෆට්ට සොමියෙ ඉදියි ......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ flickr සින් එකනේ...
    ශුට් කරද්දී dslr එකේ shutterspeed වෙනස් කරන්න ඕනේ
    අඩු කරන්න තමයි ඕනේ

    හැබැයි ෆෝන් ස්කිරින් රෙකොර්ඩ් කරද්දී ඔය අවුල ලොකුවට බලපාන්නේ නෑනේ :oo:
    පරණtv වලට හෙම ඔහොම වෙනවා
    hmm iso shutter kes eka neda:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැක් හැක් කෑල්ල පාදුක්කෙද :rolleyes:

    දන්නෙ නම් නෑ ඒක. ලංකාවෙ දැන් ටික කාලෙකට කලිං නාට්‍යක් කලා ස්ටේජ් ඩ්‍රාමා එකක් .:rolleyes:
    එහෙම නම් අර කවුද හැම සංගමේම සබාපති රත්නප්‍රිය වගේ ප්‍රියස් එහෙම බස්සං ෆට්ට සොමියෙ ඉදියි ......

    අපිට මොන කෑලිද :dull:

    මිනිහා ලංකාවට ආවම නාට්ටියක් ගහලා යනවා
    තිර රචනේ, නිෂ්පාදනේ, අදය්ක්ෂ්නේ, නළුවා ඔක්කොම එයා තමා
    එකක් දෙකක් හොද නාට්ටිත් තිබ්බා

    මෙහෙ හිටියනම් අනිත් උන් වගේම තමා
     
    අපිට මොන කෑලිද :dull:

    මිනිහා ලංකාවට ආවම නාට්ටියක් ගහලා යනවා
    තිර රචනේ, නිෂ්පාදනේ, අදය්ක්ෂ්නේ, නළුවා ඔක්කොම එයා තමා
    එකක් දෙකක් හොද නාට්ටිත් තිබ්බා

    මෙහෙ හිටියනම් අනිත් උන් වගේම තමා
    :dull::dull:

    හෙහෙ උබ පාදුක්කෙද උබත් එහෙම නම් ඔය වගේ පොරක් වෙන්ට ඇති :P:P
     
    දන්නෑ.. භාවිතයක් නොමැත :dull:

    යකෝ බාවිතා කරණ්නම ඕනෙද දෙයක් ගැන දැන ගන්න ...

    ගහන එකෙක් නම් ඕක මලාට දන්නෙ නෑ ... මොකද ගත්ත ගමන් පත්තු කලානෙ ...
    ඒක මොන පාටද කියලා වත් දනෙන් නැතුව ඇති :rofl::rofl: