nehe machan oyata mama kiwwa de therune nehe
mama kiyanne wena cam ekakin (phone/ dslr) ekakin anith phone eke hari tab eke hari shot ekak ganna kota anith cam eken record wena athe thiyagena inna device eke display eke iri yanawa anna eka fix karaganna widiyak
screen capture by other device

උඩහ පැත්තට ගියේ මහවැලි ඟගේ ගියා ආයි කැලෑවල රිංගුවා ..කෝච්චි උඩ නැග්ගා ...
ආයි මාළු ඇල්ලුවා කොරලි ...
තව අලින්ට කරදර කරලා තව පොඩ්ඩෙං එන්නෙ වෙන්නෙ නෑ මෙහෙ ආයි
අලි ගැහුවා වාහනේට ...
පට්ට ආතල් නිදා ගන්න හබ්බ උනේ නෑ වැඩිය... ඒත් මාර පට්ට.....
කෙල්ලෙක් වෙනුවෙන් මල් පූජා කරලා පඬුරු දැම්මා
අන්තිමට ඊයෙ අද උදෙ තමා ආවෙ .............




උන් ඕස්ට්‍රේලියාවේ ඉදන් පඩි ටෝක් දෙනවා![]()


ඕකා පාදුක්කෙ පොරක් (කොලඹ පාදුක්ක මැප් බලන්න තැන බලාගන්න ඕනෙ නම්......)
පිස්සු යකෙක් ඒත් අන්තිම ටිකේදි හිතෙන්නෙ බලපු අපිට ගහන්න ඕනෙ කියලා ...

ඔයා මටද පාදුක්ක ගැන කියන්නේ
දැන් පදිංචි ඔස්ට්රේලියවෙනේ
ලංකාවේ හිටියනම් මොකක්හරි සංගමෙකට බැදිලා පක්ෂෙකට කඩේ යනවා


hmm iso shutter kes eka nedaආ flickr සින් එකනේ...
ශුට් කරද්දී dslr එකේ shutterspeed වෙනස් කරන්න ඕනේ
අඩු කරන්න තමයි ඕනේ
හැබැයි ෆෝන් ස්කිරින් රෙකොර්ඩ් කරද්දී ඔය අවුල ලොකුවට බලපාන්නේ නෑනේ
පරණtv වලට හෙම ඔහොම වෙනවා

හැක් හැක් කෑල්ල පාදුක්කෙද
දන්නෙ නම් නෑ ඒක. ලංකාවෙ දැන් ටික කාලෙකට කලිං නාට්‍යක් කලා ස්ටේජ් ඩ්‍රාමා එකක් .
එහෙම නම් අර කවුද හැම සංගමේම සබාපති රත්නප්‍රිය වගේ ප්‍රියස් එහෙම බස්සං ෆට්ට සොමියෙ ඉදියි ......

hmm iso shutter kes eka neda![]()





අපිට මොන කෑලිද
මිනිහා ලංකාවට ආවම නාට්ටියක් ගහලා යනවා
තිර රචනේ, නිෂ්පාදනේ, අදය්ක්ෂ්නේ, නළුවා ඔක්කොම එයා තමා
එකක් දෙකක් හොද නාට්ටිත් තිබ්බා
මෙහෙ හිටියනම් අනිත් උන් වගේම තමා




දන්නෑ.. භාවිතයක් නොමැත![]()

