මෙච්චර ඉක්මනට දවසකුත් ඉවරවුනාද![]()
හම්මෝ .... මෙයා දැක්ක කල්... ඉතිං කොහොමෙයි...
අළුත් අවුරුද්ද... ජයයිද...?
මෙච්චර ඉක්මනට දවසකුත් ඉවරවුනාද![]()
ජයක් කියල නෑ වෙනද වගේම තමා
හම්මෝ .... මෙයා දැක්ක කල්... ඉතිං කොහොමෙයි...
අළුත් අවුරුද්ද... ජයයිද...?
සංචාරක එකක්ද නැත්තන් අර ශීබා රැජින වගේ එකක්ද
ආයෙ අහන්නත් දෙයක්ද...? ඇඟ උණුසුම් වෙන එකක් දාන්න

කටුසු පැටි...කොහොමද?
සනීපෙන් ඉන්නවා....
මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?![]()
ආයෙ අහන්නත් දෙයක්ද...? ඇඟ උණුසුම් වෙන එකක් දාන්න

- සංචාරක ත්‍රෙඩ් එකක්
- ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය
- පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම
- කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු

wela kathawak wage![]()
puranaye wela seen nedda![]()

අපෝ...මෙන්න ඇවිත්.ඉතිහාසයේ වැල බලන්න ඕනේ නම් පලයන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල.....
![]()

කුරුස යුද්ධ
- සංචාරක ත්‍රෙඩ් එකක්
- ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය
- පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම
- කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු
innawa innawa

දකින්නෙම අඩුවෙන්නෙ 
un bankoloth pita yanne
එහෙම නම් විකුණයි නේද 