~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙච්චර ඉක්මනට දවසකුත් ඉවරවුනාද :baffled:


    හම්මෝ .... මෙයා දැක්ක කල්... ඉතිං කොහොමෙයි...
    අළුත් අවුරුද්ද... ජයයිද...?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංචාරක එකක්ද නැත්තන් අර ශීබා රැජින වගේ එකක්ද


    ආයෙ අහන්නත් දෙයක්ද...? ඇඟ උණුසුම් වෙන එකක් දාන්න

    මණ්ඩපයේ කට්ටිය මට තෝරලා දෙන්නකෝ...ඔයාල කැමති එකක්. :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    - සංචාරක ත්‍රෙඩ් එකක්

    - ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය

    - පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම

    - කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,093
    113
    adala nene
    කටුසු පැටි...කොහොමද?
    සනීපෙන් ඉන්නවා....
    මම මේ කල්පනා කලේ අලුත් අවුරුද්දේ මුලින් දාන්නේ මොනවා ගැන ත්‍රෙඩ් එකක් ද කියල ?:rolleyes:


    ආයෙ අහන්නත් දෙයක්ද...? ඇඟ උණුසුම් වෙන එකක් දාන්න

    wela kathawak wage :rolleyes::P;)
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,093
    113
    adala nene

    - සංචාරක ත්‍රෙඩ් එකක්

    - ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය

    - පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම

    - කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු

    puranaye wela seen nedda :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    - සංචාරක ත්‍රෙඩ් එකක්

    - ඇටිලා ද හන් සහ '' හන් '' වරුන්ගේ ඉතිහාසය

    - පුරාණ පර්සියාව සහ සරතුස්ත්‍ර දහම

    - කුරුස යුද්ධයේ සටන්කරුවෝ '' ටූටෝනික් '' නයිට්වරු
    කුරුස යුද්ධ :yes:

    ඩොඩෝ කින්ග්ඩම් ඔෆ් හෙවන් ෆිල්ම් එක බැලුවද. ඒක බලල හෙන ආස හිතුන ඒ පැත්තේ ඉතිහාසේ ගැන :yes: