~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කො බං මේකේ හිටපු කට්ටිය...

    අනේ මන්දා බන්...දැන් මණ්ඩපයට එන්නේ නෑ ගොඩ දෙනෙක්, කටුස්සා එකපාරටම ඇවිත් පොස්ට් එකක් දෙකක් කෝට් කරලා යනවා.
    සරා එන්නෙම නෑ.
    උපුල්, කුක්කා, එහෙම එනවා පොස්ට් එකක්, දෙකක් දාලා යනවා.
    උකුස්සා, ඇරෝ, සේද්රික් එහෙම එන්නෙම නැති තරම්....

    :dull::dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සචියනම් ෆුල්ටයිම් වැඩ....
    සරා ඇවිත් හිටියා නේද? කට්ටියට තාම නත්තල් වගේ....
    මටත් වැඩ වැඩී... ඒනිසා එන්න බැරි උනා... ගෙදර ඉදිදී ලැප ඔන් කරන්නත් කම්මැලිී....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සචියනම් ෆුල්ටයිම් වැඩ....
    සරා ඇවිත් හිටියා නේද? කට්ටියට තාම නත්තල් වගේ....
    මටත් වැඩ වැඩී... ඒනිසා එන්න බැරි උනා... ගෙදර ඉදිදී ලැප ඔන් කරන්නත් කම්මැලිී....

    මම 11 වෙනි මණ්ඩපය ඉඳල ආවේ. මම උන්නු ටිකෙන් ගියපු ස්ලෝව් ම මණ්ඩපය මේක....:dull::dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් යනවා බන්....දැන් නිදියන ටයිම් එක...
    :love::love::love:
    87riBoJ.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් යනවා බන්....දැන් නිදියන ටයිම් එක...
    :love::love::love:
    87riBoJ.jpg

    ඩෝඩෝ යනවා පෙන්නා ඇය නිදි .......යන්න
    දෙව් ලිය දකිනු මැන සිහිනෙන් අද ......ඔන්න
    පවසනු මැනවි ඇයගේ රේඛා .............ගොන්න
    මම තනි උනෙමු මණ්ඩපයේ අද ..........මෙන්න