මරල හංගලායකෝ සති දෙකක් නිවාඩු ගිහින් එනකොට එකෙක්වත් නෑ...
මුන් ටික මැරිලා වද්ද?....
කො බං මේකේ හිටපු කට්ටිය...




මරල හංගලා![]()
අනේ මන්දා බන්...දැන් මණ්ඩපයට එන්නේ නෑ ගොඩ දෙනෙක්, කටුස්සා එකපාරටම ඇවිත් පොස්ට් එකක් දෙකක් කෝට් කරලා යනවා.
සරා එන්නෙම නෑ.
උපුල්, කුක්කා, එහෙම එනවා පොස්ට් එකක්, දෙකක් දාලා යනවා.
උකුස්සා, ඇරෝ, සේද්රික් එහෙම එන්නෙම නැති තරම්....
![]()
සචියනම් ෆුල්ටයිම් වැඩ....
සරා ඇවිත් හිටියා නේද? කට්ටියට තාම නත්තල් වගේ....
මටත් වැඩ වැඩී... ඒනිසා එන්න බැරි උනා... ගෙදර ඉදිදී ලැප ඔන් කරන්නත් කම්මැලිී....



මම 11 වෙනි මණ්ඩපය ඉඳල ආවේ. මම උන්නු ටිකෙන් ගියපු ස්ලෝව් ම මණ්ඩපය මේක....![]()

ඔව් අප්පා.... මමත් යනවා බන්....දැන් නිදියන ටයිම් එක...
![]()
charitha karaya lankawata awa witharai supiri song ekak gehuwa