ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
''looks like '' වගේ පොඩි බට්න් එකක්...
දැන් ඒක නැද්ද ?
අයින් කරලද ?
හොයා ගන්න බෑනේ....![]()
ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
''looks like '' වගේ පොඩි බට්න් එකක්...
දැන් ඒක නැද්ද ?
අයින් කරලද ?
හොයා ගන්න බෑනේ....![]()


ඒකනම් නොදනී...... ඉස්සර තිබ්බා අපි ඔන්ලයින් ඉන්න වෙලාවට අපේ එකවුන්ට් එකට කවුරුහරි ආවොත් නොටිෆිකේෂන් එකක් එන එකක් .. ඒක නම් මරු .......
දැන් ඔක්කොම වෙනස් වෙලා බං.......![]()





ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
''looks like '' වගේ පොඩි බට්න් එකක්...
දැන් ඒක නැද්ද ?
අයින් කරලද ?
හොයා ගන්න බෑනේ....![]()

දැන් ඔක්කොම වෙනස් වෙලා බං.......![]()
ඒක දැන් නැද්ද
ඔව් අප්පා ඉස්සර find friends එකෙන් filter කරලා ලස්සනට ඕනේ එකෙක්ව හොයාගන්න පුළුවන්
ටෙලිපොන් නොම්බරේ ගහපු ගමන් නම වැටෙනවා
දැන් ඒ මුකුත් නෑ

දැන් මාසෙකටත් වැඩිය මේ නුල ඇදෙනවා...![]()



මේක තමයි සංවාද මණ්ඩප ඉතිහාසයේ හිමින්ම ගිය නූල.....
කමක් නෑ කොහොම හරි ඉස්සරහට යමු...ඒකයි වැදගත්.
බලමු ඉස්සරහට වැඩිපුර කට්ටිය එකතු වෙලා, පරණ කට්ටියත් වැඩි වෙලාවක් මණ්ඩපය එක්ක රැඳෙයි.
වෙලාවේ මණ්ඩපය ලංකාවේ ක්‍රිකට් නම් අපි ටික සුරංග ලක්මාල් ගේ රෝල් එක සෙල්ලම් කරන්න ඕනේ....![]()


අඩෝ Nice guy ව දැක්කේ නෑ සෑහෙන කාලෙකින්....මොලෝ උඹට උව කන්ටැක් තියෙනවද?
මොකෝ දන්නේ නෑනේ...
නෑ බං... ඌ ඉන්නේ ඔන්ටාරියෝ වල. මට ඊයේ ඌව මතක් උනා... ඌට මොනවා උනාද දන්නේ නෑ. අපිට අද -28යි.....





අම්මටසිරි.......අවයව සීතලට ගල් වෙලා ද තියෙන්නේ......
ඌට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ.....