~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

තෝ මගුලක් කියලා මූඩ් අවුල් කලානේ....
බලපං.... තාම කවි 8යි ලියලා ඉවර...
තුන්වෙනි කොටස දාන්න කල් යයි වගේ....

:rofl::rofl::rofl:

කිතුලට නැග්ග එකා කිවුවෙත් ඕකමයි සහෝ :rolleyes:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔහේ ඉන්නවා බං.....

    උඹ ඉස්සර හරි ලස්සන නිල් පාටින් නේද අකුරු ලිව්වේ....සයිස් 04 විතර, ලස්සන නිල් පාටක්.
    ඒකෙන් ලියපන් බන්.....
    මේකට වඩා ඒක ලස්සනයි....යුනික්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ ඉස්සර හරි ලස්සන නිල් පාටින් නේද අකුරු ලිව්වේ....සයිස් 04 විතර, ලස්සන නිල් පාටක්.
    ඒකෙන් ලියපන් බන්.....
    මේකට වඩා ඒක ලස්සනයි....යුනික්...

    මේ පාටද?
     
    උඹ ඉස්සර හරි ලස්සන නිල් පාටින් නේද අකුරු ලිව්වේ....සයිස් 04 විතර, ලස්සන නිල් පාටක්.
    ඒකෙන් ලියපන් බන්.....
    මේකට වඩා ඒක ලස්සනයි....යුනික්...

    මේ පාටද?

    typical gay conversation
    :P:P:P:P

    පැත්තකට වෙලා බලං ඉන්න.. ඕනෙ ඔව් ....:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    typical gay conversation
    :P:P:P:P

    පැත්තකට වෙලා බලං ඉන්න.. ඕනෙ ඔව් ....:rolleyes:

    gay සීන් දිහා පැත්තක ඉඳල බලන් ඉන්නෙත් Gay කට්ටියම තමා.....
    එහෙම නැති උදවිය චීයා කියල අහක බලනවා...:P:P:P