~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    46092132_1989055574725245_7980141398244660136_n.jpg

    මටනම් මෙයා.... සදනිලට හැරෙන්නවත් බෑ...

    කව්ද මෙයා ?
    :rolleyes::rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I know that feeling..... :yes::yes:

    Of course...... :D:D

    මගේ ජීවිත කාලේ කන්නාඩියක් බලල ඔලුව පීරලා නෑ...
    අම්මා අතේ තෙල් ගාගෙන පස්සෙන් ඇවිත් ඔලුව පීරනවා..

    මම උඹ ගැන දන්නවා.. eth මේක ලිව්වේ එයාව මතක් වෙන එක අපිව ශක්තිමත් කරන නිසා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලංකාවෙ ලස්සන අය ඉන්නවා ...
    මම කියන්නෙ නිලියො ගැන...........
    :rolleyes:

    ලස්සන අය නිළියො වෙලා නැද්ද? අනික නිළියො දැන් තරුණ වෙන්නම ඕනේ නෑනේ. මොකෝ අපි ළඟට ගන්නයැ...

    කෙල්ල කාලේ මාලනී බලන්න එපායැ ;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මගේ ජීවිත කාලේ කන්නාඩියක් බලල ඔලුව පීරලා නෑ...
    අම්මා අතේ තෙල් ගාගෙන පස්සෙන් ඇවිත් ඔලුව පීරනවා..

    මම උඹ ගැන දන්නවා.. eth මේක ලිව්වේ එයාව මතක් වෙන එක අපිව ශක්තිමත් කරන නිසා :yes:

    මෙහෙමනේ...ජීවිතේ සමහර නැති වීම් ගැන ඇත්තටම දුකයි. ඒත් ඒ එක පැත්තක් විතරනේ. අනිත් පැත්තෙන් ඒ නැති වීම් කියන්නේ ආශිර්වාදයක්.
    ඒ නැති වීම හරහා ගොඩක් දෙනෙකුට විවර නොවෙන මාවත් විවර වේවි...
    ඔය දෙකෙන් තමුන් තෝර ගන්නේ මොන පැත්තද කියන එක මත තමුන්ගේ ඉදිරිය තීරණය වේවි.
    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ලස්සන අය නිළියො වෙලා නැද්ද? අනික නිළියො දැන් තරුණ වෙන්නම ඕනේ නෑනේ. මොකෝ අපි ළඟට ගන්නයැ...

    කෙල්ල කාලේ මාලනී බලන්න එපායැ ;)

    හ්ම්... ගිණි කිකිළි වගේ....
     
    ලස්සන අය නිළියො වෙලා නැද්ද? අනික නිළියො දැන් තරුණ වෙන්නම ඕනේ නෑනේ. මොකෝ අපි ළඟට ගන්නයැ...

    කෙල්ල කාලේ මාලනී බලන්න එපායැ ;)

    මට ලස්සන නෑ ..........
    හේතුවක් කියන්න දන්නෙ නෑ .....
    මගේ යාළුවො එහෙම බනිනවා උබට ඕන විදිහට කෙල්ලෙක් මවන්න වෙයි කියලා ..
    ඒත ලස්සන නැත්තම් මම නෑ කියලා මූනටම කියනවා .......:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මට ලස්සන නෑ ..........
    හේතුවක් කියන්න දන්නෙ නෑ .....
    මගේ යාළුවො එහෙම බනිනවා උබට ඕන විදිහට කෙල්ලෙක් මවන්න වෙයි කියලා ..
    ඒත ලස්සන නැත්තම් මම නෑ කියලා මූනටම කියනවා .......:sorry::sorry:

    :lol: