I know that feeling.....![]()
Of course......![]()

ලංකාවෙ ලස්සන අය ඉන්නවා ...
මම කියන්නෙ නිලියො ගැන...........

ඒ උඹට.....
![]()
මම එහෙම කලොත් ආයෙම මොන්ටිසෝරි තමයි යන්න වෙන්නෙ...
මගේ ජීවිත කාලේ කන්නාඩියක් බලල ඔලුව පීරලා නෑ...
අම්මා අතේ තෙල් ගාගෙන පස්සෙන් ඇවිත් ඔලුව පීරනවා..
මම උඹ ගැන දන්නවා.. eth මේක ලිව්වේ එයාව මතක් වෙන එක අපිව ශක්තිමත් කරන නිසා

මම එහෙම කලොත් ආයෙම මොන්ටිසෝරි තමයි යන්න වෙන්නෙ...

![]()
මටනම් මෙයා.... සදනිලට හැරෙන්නවත් බෑ...

ලස්සන අය නිළියො වෙලා නැද්ද? අනික නිළියො දැන් තරුණ වෙන්නම ඕනේ නෑනේ. මොකෝ අපි ළඟට ගන්නයැ...
කෙල්ල කාලේ මාලනී බලන්න එපායැ
ලස්සන අය නිළියො වෙලා නැද්ද? අනික නිළියො දැන් තරුණ වෙන්නම ඕනේ නෑනේ. මොකෝ අපි ළඟට ගන්නයැ...
කෙල්ල කාලේ මාලනී බලන්න එපායැ

මම එහෙම කලොත් ආයෙම මොන්ටිසෝරි තමයි යන්න වෙන්නෙ...
මට ලස්සන නෑ ..........
හේතුවක් කියන්න දන්නෙ නෑ .....
මගේ යාළුවො එහෙම බනිනවා උබට ඕන විදිහට කෙල්ලෙක් මවන්න වෙයි කියලා ..
ඒත ලස්සන නැත්තම් මම නෑ කියලා මූනටම කියනවා .......

මටත් ඉතින් 2,3 පන්තියට තමා......![]()