~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යන්න ආසයි....:love: උදේ ඇහැරෙන එක තමා :sorry: :sorry: :sorry: :sorry:

    මමත් ඔය වගේ උවමනාවක් උනොත් විතරයි උදෙන්ම ඇහැරෙන්නේ.....වැඩක් නැත්තම් උදේ 10 - 11 විතර වෙනකන් නිදි.:P:P
     
    මමත් ඔය වගේ උවමනාවක් උනොත් විතරයි උදෙන්ම ඇහැරෙන්නේ.....වැඩක් නැත්තම් උදේ 10 - 11 විතර වෙනකන් නිදි.:P:P


    මට නං කොච්චර නිදා ගත්තත් මදි ..........
    ඕනම වෙලාවක නිදාගන්න පුළුවන් .....
    ඒත් එහෙම කරන්න බෑනෙ ........ :sorry:
     
    nope.. ex gf ge nama miury.. hmmm ... my luving miu.. heh heh


    1f48b.png

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටත් ඒකම තමා උනේ... නරක ආශ්‍රය


    ඇයි මට ඒත් එහෙම තමා...
    කොහෙද මේකට ආපු ගමන්ම බලන්න තියෙන්නෙ 18+ 21+ 31+
    පුලුවන් නම් පෙන්නපන් එක 12+ 15+ එකක්