ඔය යහන්ගල, වෙලන්ගොල්ල පතන......![]()
උදේ ඇහැරෙන එක තමා

මුන් කියන කතා අහගෙන ඉන්නකොට ඕනම කිරි සප්පයෙක් තිරිහන් වෙනව....
මාම කියන්නෙ වෙන දෙයක් හිතේ තියාගෙන...


යන්න ආසයි....උදේ ඇහැරෙන එක තමා
![]()
![]()
![]()


මගේ වයස 29 යි......උඹලට වඩා නාකියි.![]()



මගේ වයස 29 යි......උඹලට වඩා නාකියි.![]()

මමත් ඔය වගේ උවමනාවක් උනොත් විතරයි උදෙන්ම ඇහැරෙන්නේ.....වැඩක් නැත්තම් උදේ 10 - 11 විතර වෙනකන් නිදි.![]()

එක්ස් ගර්ල් ෆෙන් ද
මටත් ඒකම තමා උනේ... නරක ආශ්රය