~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හා... හා.. ඒ නිවාඩු දවස් අයින් කලාමනේ..
    ඒවත් එකතු කරන්න..

    මනුස්සයෙක් තමුන්ගේ ජීවිත කාලෙන් 3/1 නිදි බන්...
    අනික අපි හැමෝගෙම වයස හරිනම් තියෙනවට වඩා මාස 9 විතර එකතු වෙන්න ඕනෙනේ..මොකෝ අම්මයේ බඩේ ඉද්දි අපිට පණ තියෙනවනේ....:rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තරුණ ඩොඩෝ ......

    නෑ නෑ ඔය කොකා ෆිල්ටර් එක දාගෙන මේකට ලොග් වෙන්නෙ ඒකයි .........:rolleyes:

    නෑ එෆ්බියේ ඉන්නවනේ. පොඩි එකෙක් වගේ:D
     
    අපෝ.....ඔය පොඩි වයසට 103 kg බරක් නම් වැඩියි කොලුවෝ....
    මොරටුවේ සිවිල් නේද කලේ.....?
    ආකි එකේ මගේ යාළුවො සෙට් එකක් ඉන්නවා...
    දන්නවද ?

    අර චැම්පියන්ස්ටාර් එකේ බෑන්ඩ් එකේ ඉන්න තඩියා වගේ ඇති :P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි මට ඒත් එහෙම තමා...
    කොහෙද මේකට ආපු ගමන්ම බලන්න තියෙන්නෙ 18+ 21+ 31+
    පුලුවන් නම් පෙන්නපන් එක 12+ 15+ එකක්

    ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩොඩො ගේ කතා බහ, අදහස් එක්ක තාම 24-25 වගේනේ
    එහෙමද.....:rolleyes:

    මෙහෙමනේ මම වැඩිය බර දාලා කතා කරන්නේ නෑනේ.
    ඔය බරපතල ත්‍රෙඩ් වලට එහෙම ඔලුව දාන්නේ නෑනේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මනුස්සයෙක් තමුන්ගේ ජීවිත කාලෙන් 3/1 නිදි බන්...
    අනික අපි හැමෝගෙම වයස හරිනම් තියෙනවට වඩා මාස 9 විතර එකතු වෙන්න ඕනෙනේ..මොකෝ අම්මයේ බඩේ ඉද්දි අපිට පණ තියෙනවනේ....:rolleyes::rolleyes:

    වයස මනින්නෙ සංසේචිත දිනයෙන් නෙවෙයි.. උපන්දිනයෙන් නේ උපන් දිනයේ සිට අද දිනය දක්වා.. ඒ මාස නවය ගන්න බෑ මම හිතන්නෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....

    :baffled::baffled::baffled:

    දැන් තියන කාටූන් ඊට හපං :rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....

    cartoon :confused::confused::confused: wht porn ? monawada... balanne wadyama
    hentai,3D,comics,elf,furry,goblin,tentacles,fantasy,manga....
     
    Last edited: