හා... හා.. ඒ නිවාඩු දවස් අයින් කලාමනේ..
ඒවත් එකතු කරන්න..
මනුස්සයෙක් තමුන්ගේ ජීවිත කාලෙන් 3/1 නිදි බන්...
අනික අපි හැමෝගෙම වයස හරිනම් තියෙනවට වඩා මාස 9 විතර එකතු වෙන්න ඕනෙනේ..මොකෝ අම්මයේ බඩේ ඉද්දි අපිට පණ තියෙනවනේ....


හා... හා.. ඒ නිවාඩු දවස් අයින් කලාමනේ..
ඒවත් එකතු කරන්න..


තරුණ ඩොඩෝ ......
නෑ නෑ ඔය කොකා ෆිල්ටර් එක දාගෙන මේකට ලොග් වෙන්නෙ ඒකයි .........

අපෝ.....ඔය පොඩි වයසට 103 kg බරක් නම් වැඩියි කොලුවෝ....
මොරටුවේ සිවිල් නේද කලේ.....?
ආකි එකේ මගේ යාළුවො සෙට් එකක් ඉන්නවා...
දන්නවද ?


ඇයි මට ඒත් එහෙම තමා...
කොහෙද මේකට ආපු ගමන්ම බලන්න තියෙන්නෙ 18+ 21+ 31+
පුලුවන් නම් පෙන්නපන් එක 12+ 15+ එකක්
එහෙමද.....
ඩොඩො ගේ කතා බහ, අදහස් එක්ක තාම 24-25 වගේනේ

මනුස්සයෙක් තමුන්ගේ ජීවිත කාලෙන් 3/1 නිදි බන්...
අනික අපි හැමෝගෙම වයස හරිනම් තියෙනවට වඩා මාස 9 විතර එකතු වෙන්න ඕනෙනේ..මොකෝ අම්මයේ බඩේ ඉද්දි අපිට පණ තියෙනවනේ....![]()
නෑ එෆ්බියේ ඉන්නවනේ. පොඩි එකෙක් වගේ



නෑ එෆ්බියේ ඉන්නවනේ. පොඩි එකෙක් වගේ
මු ඇෆ් බී ඉන්නවද?
ෆොටෝ දැකලා තියෙයි රෑවුල නැතිව .....
එතකොට නම් හෙනම පොඩි පාටයි![]()


ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....




ෆොටෝ දැකලා තියෙයි රෑවුල නැතිව .....
එතකොට නම් හෙනම පොඩි පාටයි![]()

අර චැම්පියන්ස්ටාර් එකේ බෑන්ඩ් එකේ ඉන්න තඩියා වගේ ඇති


අනවශ්‍ය දෑ නොසොයා සිටු මිතුරනේ......![]()

ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....


wht porn ? monawada... balanne wadyama
දැන් තියන කාටූන් ඊට හපං
