~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
    මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්‍රීසි කෝස් එකක්වත් කරලා නෑ...
    මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.:dull::dull:

    :baffled::baffled:මක්කද කරන්න හිතන් ඉන්නේ....
     
    ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
    මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්‍රීසි කෝස් එකක්වත් කරලා නෑ...
    මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.:dull::dull:


    :D:D

    අඩේ සීරියස් ගත්තද ?:sorry::sorry:
    මම කියන ඒවා ගනං ගන්න එපා ... :D:D
     
    ඒ අර සහන අසහන මේකේ සංවර්ධන කටයුතු වලට තියෙන මුදල් වංචා කරල හින්ද නෙ :yes:


    ආපෝ කතා කරන්න එපා ...
    එනවා යනවා ...
    ඉස්සර මොබිටෙල් සිග්නල් වගේ :angry: :angry: :angry: :angry:
    දැං කියලත් වෙනසක් නෑ :P මොබිටෙල්

     
    පිස්සුද මිනිහෝ.....මිනිහෙක් මැරුණත් සීරියස් ගන්නේ නැති එකෙක් මම....:D:D


    :D:D

    මාර වැඩේ කියන්නෙ කාට හරි මොකක් හරි උනාම මට බක්ස් ගාලා හිනා යනවා ....:rolleyes: :rolleyes: :rolleyes:
     
    මූදු හුළඟට ලෙඩ හොඳ වෙනවා මිනිහෝ....කොහේ, ඔය කන්ද උඩ මිනිස්සු ඔව්වා දන්න එකක් යෑ.....:rolleyes::rolleyes::rolleyes:


    නෑ හම අවර්ණ වෙනවා ......
    පාට පිච්චෙනවා ....
    ඒක තේරෙන්නෙ ඉතිං වෙන පැතිවල උං දකිනවැ :P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගේ හෙවනැල්ල වැටුනත් ඇති පාලු අම්බලමක් උනත් සිරියාවන්ත වෙනව දිවය විමානයක් වගේ :yes:


    හහ්.... මොකටද මගෙ කට....