ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්රීසි කෝස් එකක්වත් කරලා නෑ...
මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.![]()

මක්කද කරන්න හිතන් ඉන්නේ....ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්රීසි කෝස් එකක්වත් කරලා නෑ...
මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.![]()

මක්කද කරන්න හිතන් ඉන්නේ....මොකෝ මේ දම් වෙලා කුරුළු උණවත් හැදිලද![]()

ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්රීසි කෝස් එකක්වත් කරලා නෑ...
මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.![]()

ඒ අර සහන අසහන මේකේ සංවර්ධන කටයුතු වලට තියෙන මුදල් වංචා කරල හින්ද නෙ![]()

මක්කද කරන්න හිතන් ඉන්නේ....

අඩේ සීරියස් ගත්තද ?
මම කියන ඒවා ගනං ගන්න එපා ...

ඒ අර සහන අසහන මේකේ සංවර්ධන කටයුතු වලට තියෙන මුදල් වංචා කරල හින්ද නෙ![]()

මොබිටෙල්මූදු හුලං වැදිලා ඔයඋඹ දැක්කට පස්සේ හැදුනේ.....කටුසු උණ![]()
පිස්සුද මිනිහෝ.....මිනිහෙක් මැරුණත් සීරියස් ගන්නේ නැති එකෙක් මම....![]()

මූදු හුලං වැදිලා ඔය![]()

මාර වැඩේ කියන්නෙ කාට හරි මොකක් හරි උනාම මට බක්ස් ගාලා හිනා යනවා ....![]()
![]()

මූදු හුළඟට ලෙඩ හොඳ වෙනවා මිනිහෝ....කොහේ, ඔය කන්ද උඩ මිනිස්සු ඔව්වා දන්න එකක් යෑ.....![]()

මගේ හෙවනැල්ල වැටුනත් ඇති පාලු අම්බලමක් උනත් සිරියාවන්ත වෙනව දිවය විමානයක් වගේ![]()