ඒකනේ මේ පොඩ්ඩක් අවුල් ගහල වගේ ඉන්නේනැත්තන් කොහොම ඉන්න හිටපු දරුවෙක්ද
![]()



අම්මපා ඔව්....මුදූ කරයේ මිනිස්සු අඩු වයසින් කසාද බඳිනවා...![]()


කොහොමද එහෙම වෙන්නෙ ......
kambul deke athul paththa hapaganin eweleta..hina yna eka magaharinna.


ඒකනේ මේ පොඩ්ඩක් අවුල් ගහල වගේ ඉන්නේනැත්තන් කොහොම ඉන්න හිටපු දරුවෙක්ද
![]()

කොහොමද එහෙම වෙන්නෙ ......
නුවර තියෙන්නේ කදු වලල්ලකින් වටවෙලා...
හා හා වලි බෑ මේකේ
කතා කරලා වැඩක් නෑ පාවා දෙන්නො ඉන්න පැත්ත ......![]()
වෙන එකක නං මම කියනවා
![]()
![]()
![]()
/එත් අපෝ කොකා තනිකඩ



විද්‍යාත්මක හේතුව නම් හරියටම දන්නේ නෑ
පේරාදෙණිය කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙකුගේ ලිපියක් කියෙව්වා fb එකේ තිබිල.
නුවර සල්ෆර් ඩයොක්සයිඩ් වැඩිලු.


මගේ කෑල්ලව කොහෙන්ද හොයා ගත්තේ....
ටවුන් එක විතරයි ඉතින්මම දන්න විදිහට නුවර තමයි අපිරිසිදුම වාතය තියෙන්නේ....
හා හා වලි බෑ මේකේවෙන එකක නං මම කියනවා
![]()

