~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එයාව කාලා මදුරුවෙක් කෑවොත් එහෙම ....
    ඔය පැත්තෙ හරියට මදුරුවො ඉන්නවනෙ .......:rolleyes:

    මම බග් ස්ප්‍රේ එකක් ගහල එන්නම්... කටුස්සට මොනවා තියෙනවද දන්නෑනේ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නකෝ... :yes::yes:

    o7O1rD6.png

    ඔය පින්තූරේ තියෙන්නේ "වාතයේ ගුණාත්මකබව මනින දර්ශකය ගැන. රිසර්ච් එකක් කරලා තියෙනවා (ගොඩනැගිලි පර්යේශන ආයතනයේ පීඩීෆ් ඇති ) ඔය ඉන්ඩෙක්ස් එක කැන්ඩි මුනිසිපල් එකතුල ලොකේශන් කීපයක (පහත වේ ) මැනලා බලන්න.

    ඒකෙදි 92 % ක් ප්‍රදේශ තාම හොඳ මට්ටමේ තියෙනවා. 8% කට ලංකාවේ හැටියට ගුණාත්මක අඩුයි. ලෝකේ දැන් ටවුන් වල හැටියට අපි ගොඩාක් හොඳයි
    YTaCYS1.png

    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ආ පොඩි කෑල්ලක් ගන්න ඕනෙ එහෙ නම් .........
    :rolleyes:

    මෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ...
    ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්.
    එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ.
    ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම.. :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම උඹට මුකුත් කරන්න එන්නේ නෑ මෙහෙ ඉඳලා... ඇවිදින්න එන්නේ....
    ඇවිදින්න යන්න ඕනේ ඩොඩෝ වගේ මනුස්සයෙක් එක්ක :yes: මම මේ ගෙදර වත්ත වටෙවත් ඇවිදපු කාලයක් මතක නෑ :baffled:
     
    මම බග් ස්ප්‍රේ එකක් ගහල එන්නම්... කටුස්සට මොනවා තියෙනවද දන්නෑනේ....

    අන්න ඒක නම් ප්‍රශ්නයක්? සුද්දා හිටපු පැත්තනෙ .... :P :P :P

    පරණ කෑලි එහෙම ළමයි වඩං ඉන්නවා බලන්නද මෝලා ඒ පැත්තෙ යන්නෙ ...... :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    o7O1rD6.png

    ඔය පින්තූරේ තියෙන්නේ "වාතයේ ගුණාත්මකබව මනින දර්ශකය ගැන. රිසර්ච් එකක් කරලා තියෙනවා (ගොඩනැගිලි පර්යේශන ආයතනයේ පීඩීෆ් ඇති ) ඔය ඉන්ඩෙක්ස් එක කැන්ඩි මුනිසිපල් එකතුල ලොකේශන් කීපයක (පහත වේ ) මැනලා බලන්න.

    ඒකෙදි 92 % ක් ප්‍රදේශ තාම හොඳ මට්ටමේ තියෙනවා. 8% කට ලංකාවේ හැටියට ගුණාත්මක අඩුයි. ලෝකේ දැන් ටවුන් වල හැටියට අපි ගොඩාක් හොඳයි
    YTaCYS1.png

    :eek::eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    o7O1rD6.png

    ඔය පින්තූරේ තියෙන්නේ "වාතයේ ගුණාත්මකබව මනින දර්ශකය ගැන. රිසර්ච් එකක් කරලා තියෙනවා (ගොඩනැගිලි පර්යේශන ආයතනයේ පීඩීෆ් ඇති ) ඔය ඉන්ඩෙක්ස් එක කැන්ඩි මුනිසිපල් එකතුල ලොකේශන් කීපයක (පහත වේ ) මැනලා බලන්න.

    ඒකෙදි 92 % ක් ප්‍රදේශ තාම හොඳ මට්ටමේ තියෙනවා. 8% කට ලංකාවේ හැටියට ගුණාත්මක අඩුයි. ලෝකේ දැන් ටවුන් වල හැටියට අපි ගොඩාක් හොඳයි
    YTaCYS1.png

    ඔව් නේ...ඔය චීනේ, ඉන්දියාවේ එහෙම මිනිස්සු මුඛවාඩම් දාගෙන නේ යන්නේ සමහර කාල වල. ඔය අගය වැඩි වෙන්න කලින්ම විසඳුමක් දුන්නොත් හොඳයි....
     
    මෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ...
    ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්.
    එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ.
    ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම.. :baffled::baffled:

    ආ ඕවා කැඩිලා වෙරලට එන්නෙ නැද්ද එතකොට ...
    එහෙම නම් මෙහෙ උන් ඕවා කඩන්නම දැල් එලනවා ඇති ... :yes: :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එයාව කාලා මදුරුවෙක් කෑවොත් එහෙම ....
    ඔය පැත්තෙ හරියට මදුරුවො ඉන්නවනෙ .......:rolleyes:
    එහෙනං අර මී වද කඩන්න යද්දී අඳිනවා වගේ කිට් එකක් ඇඳගෙන එන්න කියන්න ඕනේ :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇවිදින්න යන්න ඕනේ ඩොඩෝ වගේ මනුස්සයෙක් එක්ක :yes: මම මේ ගෙදර වත්ත වටෙවත් ඇවිදපු කාලයක් මතක නෑ :baffled:

    ඌත් එක්කත් යනවා.... මම නුවර එනවා මාලිගාවට යන්න... එදා දවසේ වෙන වැඩක් නෑ... උඹවත් බැහැදැකලා... සුවදුක් කතා කරලා යන්න බැලුවේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ...
    ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්.
    එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ.
    ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම.. :baffled::baffled:
    ඕවා හොයන්න නේද මේ මූදු යනව කියල මෙයා යන්නේ :shocked:
     
    ඌත් එක්කත් යනවා.... මම නුවර එනවා මාලිගාවට යන්න... එදා දවසේ වෙන වැඩක් නෑ... උඹවත් බැහැදැකලා... සුවදුක් කතා කරලා යන්න බැලුවේ....

    භාරයක් එහෙම උනාද :rolleyes: