~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ ලමයි
    මේ ඩොඩෝට මැතිනියක් හොයල දීපන්කො ඔය පැත්තෙන් කතාකරකර ඉන්න :baffled: නැද්ද ඔහේ පාක් එකකින් හරි සත්තු වත්තකින් හරි හොයාගන්න ඔය දුර්ලභ කිරිල්ලියක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :love::love::love::love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ඩොඩෝට මැතිනියක් හොයල දීපන්කො ඔය පැත්තෙන් කතාකරකර ඉන්න :baffled: නැද්ද ඔහේ පාක් එකකින් හරි සත්තු වත්තකින් හරි හොයාගන්න ඔය දුර්ලභ කිරිල්ලියක්.

    මෙහේ ඉන්නේ පාත්තයෝ බං.... උන්ව ඩොඩෝට හරියන්නෑ:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහේ ඉන්නේ පාත්තයෝ බං.... උන්ව ඩොඩෝට හරියන්නෑ:no:
    ඔය නිකන් හැමතනම් ඉන්න සත්තු හරියන්නේ නෑ ඩොඩෝගෙ තත්වෙට ගැලපෙන්නත් එපැයි. :yes: රතු දත්ත පොතට ගිහින් ඉන්න අතිශය දුර්ලභ කිරිල්ලියක් වෙන්න ඕනේ :yes: ඩොඩෝට වඩා කොට වෙන්න ඕනේ, පියාඹන්න බැරි වෙන්නත් ඕනේ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහේ ඉන්නේ පාත්තයෝ බං.... උන්ව ඩොඩෝට හරියන්නෑ:no:

    ඔය නිකන් හැමතනම් ඉන්න සත්තු හරියන්නේ නෑ ඩොඩෝගෙ තත්වෙට ගැලපෙන්නත් එපැයි. :yes: රතු දත්ත පොතට ගිහින් ඉන්න අතිශය දුර්ලභ කිරිල්ලියක් වෙන්න ඕනේ :yes: ඩොඩෝට වඩා කොට වෙන්න ඕනේ, පියාඹන්න බැරි වෙන්නත් ඕනේ :P

    :P:P:P:P

    මම හිතන්නේ මෝලා ඉන්න රටේ නැතුව ඇති....අන්න ඔය ලෝකේ කොනට වෙන්න තියෙන දූපතක වගේ අලුව නම් හොයා ගන්න හැකිවේවි.....:yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මේ ඩොඩෝට මැතිනියක් හොයල දීපන්කො ඔය පැත්තෙන් කතාකරකර ඉන්න :baffled: නැද්ද ඔහේ පාක් එකකින් හරි සත්තු වත්තකින් හරි හොයාගන්න ඔය දුර්ලභ කිරිල්ලියක්.

    kekiyak set karamu :rofl: