පස්පංගු නෑ දෙයියන්ට පඬුරක් බැඳලා යන්න සෙම සනීප වෙන්න කියලදාහක් දෙන්නකෝ මම පඬුර බඳින්නං ඩොඩෝ මහන්සි වෙන්න හොඳ නෑ නෙව ලෙඩ නං
මොකෝ දෙයියෝ දොස්තර විභාගේ පාස් කරලද ඉන්නේ?

බෑ දෙන්නේ නෑ.

පස්පංගු නෑ දෙයියන්ට පඬුරක් බැඳලා යන්න සෙම සනීප වෙන්න කියලදාහක් දෙන්නකෝ මම පඬුර බඳින්නං ඩොඩෝ මහන්සි වෙන්න හොඳ නෑ නෙව ලෙඩ නං



මේ කොම්බිනේෂන් එක මොකක්ද ?
මීපැණි, ලෙමන්, ඉඟුරු, අර කොළ ජාතිය මොකක්ද ?![]()
අත්තම්මාගේ අත් බෙහෙත්
https://aththammageathbeheth.blogspot.com/2016/06/15.html

සමහන් පැකට් දෙකක් දාලා තේ බොන්න. නියම බෙහෙත.ඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....
මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ....
සහලෝලා සෙම
![]()

Teaser - an advertising or promotional device intended to arouse interest or curiosity especially in something to follow.



සමහන් පැකට් දෙකක් දාලා තේ බොන්න. නියම බෙහෙත.![]()

