~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පස්පංගු නෑ දෙයියන්ට පඬුරක් බැඳලා යන්න සෙම සනීප වෙන්න කියල :yes: දාහක් දෙන්නකෝ මම පඬුර බඳින්නං ඩොඩෝ මහන්සි වෙන්න හොඳ නෑ නෙව ලෙඩ නං

    මොකෝ දෙයියෝ දොස්තර විභාගේ පාස් කරලද ඉන්නේ?:confused:
    බෑ දෙන්නේ නෑ.:no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    image.png

    මේ කොම්බිනේෂන් එක මොකක්ද ?
    මීපැණි, ලෙමන්, ඉඟුරු, අර කොළ ජාතිය මොකක්ද ?:confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කොම්බිනේෂන් එක මොකක්ද ?
    මීපැණි, ලෙමන්, ඉඟුරු, අර කොළ ජාතිය මොකක්ද ?:confused:


    අත්තම්මාගේ අත් බෙහෙත්

    https://aththammageathbeheth.blogspot.com/2016/06/15.html
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඈ බොල හොරකමේ යන එකා ගෙදර මිනිස්සුන්ට කතා කර කර එනවද පර කටුස්සෝ....:angry:
    මම මේ ආවේ බේතකට ආඩතෝඩ පස් පංගුවක් ඉල්ලගෙන යන්න කව්රුත් නැද්ද කියල බැලුවේ....
    සහලෝලා සෙම
    :(:(
    සමහන් පැකට් දෙකක් දාලා තේ බොන්න. නි‍යම බෙහෙත. :cool: