~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ තියෙන එකක් දන්නේ නැද්ද බන්? :confused:

    උඹට ඔන හැඩයද? මොකක්ද උවමනාව.....
    හැඩයෙන්නම් බුලත් කොලයත් ඒ වගේ...
    තව නුග ජාති තියෙනවා... ඉටිපන් නුග වගේ... මහ නුග නම් ටිකක් විතර වෙනස්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට ඔන හැඩයද? මොකක්ද උවමනාව.....
    හැඩයෙන්නම් බුලත් කොලයත් ඒ වගේ...
    තව නුග ජාති තියෙනවා... ඉටිපන් නුග වගේ... මහ නුග නම් ටිකක් විතර වෙනස්....

    ඒක තමා මමත් බැලුවේ...
    නුග කොලේ තරමක් වෙනස් නේ...
    ඉටිපන් නුග කියලත් තියෙනවද?:confused:
    නෑ බන් අපේ එහා ගෙදර පොඩි එකාට ඉස්කෝලෙට දැන ගන්න කියල...නැන්දා ඇවිත් ඇහුවේ බන්...
     
    කවුරුත් දන්නෙ නැද්දෝ :sorry::eek:

    පික්සුද බොලං ඌ නෙවේ ... මම වැඩිය පරණ කොමෙන්ට් කියවන්නෙ නෑ... කලින් මේක දැක්කා.. කියවන්න කම්මැලි නිසා අත ඇරියා... ආයි කෝට් කල නිසා බැලුවෙ ..;)
     
    ඒක තමා මමත් බැලුවේ...
    නුග කොලේ තරමක් වෙනස් නේ...
    ඉටිපන් නුග කියලත් තියෙනවද?:confused:
    නෑ බන් අපේ එහා ගෙදර පොඩි එකාට ඉස්කෝලෙට දැන ගන්න කියල...නැන්දා ඇවිත් ඇහුවේ බන්...

    :rofl:

    :lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමා මමත් බැලුවේ...
    නුග කොලේ තරමක් වෙනස් නේ...
    ඉටිපන් නුග කියලත් තියෙනවද?:confused:
    නෑ බන් අපේ එහා ගෙදර පොඩි එකාට ඉස්කෝලෙට දැන ගන්න කියල...නැන්දා ඇවිත් ඇහුවේ බන්...

    නුගවලත් ප්‍රභේද ගොඩක් තියෙනවා බං.... මහනුග, පටු නුග, ඉටිපන් නුග වගේ තව ගොඩක් තියෙනවා... දැන් ඔක්කොම මතක නෑ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පික්සුද බොලං ඌ නෙවේ ... මම වැඩිය පරණ කොමෙන්ට් කියවන්නෙ නෑ... කලින් මේක දැක්කා.. කියවන්න කම්මැලි නිසා අත ඇරියා... ආයි කෝට් කල නිසා බැලුවෙ ..;)

    :P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පික්සුද බොලං ඌ නෙවේ ... මම වැඩිය පරණ කොමෙන්ට් කියවන්නෙ නෑ... කලින් මේක දැක්කා.. කියවන්න කම්මැලි නිසා අත ඇරියා... ආයි කෝට් කල නිසා බැලුවෙ ..;)

    :angry::angry::love::love: