ලංකාවේ තියෙන එකක් දන්නේ නැද්ද බන්?![]()
උඹට ඔන හැඩයද? මොකක්ද උවමනාව.....
හැඩයෙන්නම් බුලත් කොලයත් ඒ වගේ...
තව නුග ජාති තියෙනවා... ඉටිපන් නුග වගේ... මහ නුග නම් ටිකක් විතර වෙනස්....
ලංකාවේ තියෙන එකක් දන්නේ නැද්ද බන්?![]()
මේකෙ මේ වීඩියෝ එක තිබ්බෙ මොකේද,උද්දික ප්‍රේමරත්නද ඒ ඉන්නෙ
සුද්දෙක් නෙමේනෙ නේ

කැම්පස් කාලේ මතක් උනා... ජිවිතයේ ගතකරපු ආතල්ම කාලේ....
)උඹට ඔන හැඩයද? මොකක්ද උවමනාව.....
හැඩයෙන්නම් බුලත් කොලයත් ඒ වගේ...
තව නුග ජාති තියෙනවා... ඉටිපන් නුග වගේ... මහ නුග නම් ටිකක් විතර වෙනස්....

ehenam kokkakuth gahanna athine?
![]()

මේ ලංකාවේ උන් දෙනෙන්ක් නෙවේ නෙ
කවුරුත් දන්නෙ නැද්දෝ
ඔය එක එකා වීඩියෝ කෑලි අමුණලා හදන ඒවානේ
කවුරුත් දන්නෙ නැද්දෝ

ඒක තමා මමත් බැලුවේ...
නුග කොලේ තරමක් වෙනස් නේ...
ඉටිපන් නුග කියලත් තියෙනවද?
නෑ බන් අපේ එහා ගෙදර පොඩි එකාට ඉස්කෝලෙට දැන ගන්න කියල...නැන්දා ඇවිත් ඇහුවේ බන්...

ඒක තමා මමත් බැලුවේ...
නුග කොලේ තරමක් වෙනස් නේ...
ඉටිපන් නුග කියලත් තියෙනවද?
නෑ බන් අපේ එහා ගෙදර පොඩි එකාට ඉස්කෝලෙට දැන ගන්න කියල...නැන්දා ඇවිත් ඇහුවේ බන්...
පික්සුද බොලං ඌ නෙවේ ... මම වැඩිය පරණ කොමෙන්ට් කියවන්නෙ නෑ... කලින් මේක දැක්කා.. කියවන්න කම්මැලි නිසා අත ඇරියා... ආයි කෝට් කල නිසා බැලුවෙ ..

ඔය video බට් කරලනේ තියෙන්නේ

මේ ලංකාවේ උන් දෙනෙන්ක් නෙවේ නෙඔය එක එකා වීඩියෝ කෑලි අමුණලා හදන ඒවානේ

පික්සුද බොලං ඌ නෙවේ ... මම වැඩිය පරණ කොමෙන්ට් කියවන්නෙ නෑ... කලින් මේක දැක්කා.. කියවන්න කම්මැලි නිසා අත ඇරියා... ආයි කෝට් කල නිසා බැලුවෙ ..