~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෝල ගල් වෙල ඇති නේ:baffled:

    -40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....
     
    -40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....

    උදේ ගිය එක තේරෙන්න සිංහලෙන් යනවැයි ඉතිං නේද ?:sorry:
    මෝල ගල් වෙනකොටද තේරුනේ :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    -40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....

    :baffled::baffled::baffled::baffled:
    කොච්චර කාලයක් ඔහොම තියෙනවද, ඔෆිස් එහෙම වැඩද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේකට වඩා අර සින්දුවට ගැලපෙනව වගෙ :baffled:

    tenor.gif