මෝල ගල් වෙල ඇති නේ
සමර් එකට තමයි මරු.... ටොප් ලස් ගොඩක් ඒවා.... එතකොටනම් බස් එකේ යනවා...![]()
-40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....

උදේ ගිය එක තේරෙන්න සිංහලෙන් යනවැයි ඉතිං නේද ?
මෝල ගල් වෙනකොටද තේරුනේ
ඔව් බං.... තේරෙන්නැති නිසා මම අහන්නේ නෑ.....චූටී මැණකේ හිටියද?.. මම ආස චූටී මැණිකෙට...

චූටී මැණකේ හිටියද?.. මම ආස චූටී මැණිකෙට...
-40 වෙනකන් යනවා... ගියපාර -40වල පයින් ගියා දන්නැතිව... එදා උදේ කියලා එලියට බහින්නෙපා කියලා.... ටික දුරක් යද්දී තමා තේරුනේ....