~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

-45 වලට වඩා වැඩිනම් නිවාඩු දෙනවා... සැරටම තියෙන්නේ සති දෙකක් විතරයි... ඒත් මේපාර එනවා යනවා... -20ට වඩා වැඩි දවසක් ගියේ නෑ... ඒත් හෙට ඉඳන් යනවා....


වැඩිම උනාම කෑම බීම හොයා ගන්නෙ කොහොමද ?
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ROTS-Box-Art-2D-BD.jpeg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වැඩිම උනාම කෑම බීම හොයා ගන්නෙ කොහොමද ?

    කඩෙන් ගෙනැල්ලා තියා ගන්න කියනවා... අපිට සති දෙකක කාලගුනේ බලාගන්න පුලුවන්.... ඒ නිසා කලින් දන්නවා....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය තුනම මේ අවුරුද්දෙ කඩන්න පුලුවම් වේවි ...
    මැස්සා එන්නෙ නෑ ...
    මලිංග ගියා ......
    ඇරෝත් දැං නෑනෙ .......:yes::yes:
    මලු බබාත් ඉස්සරහට අඩුවෙයි .....


    උපරිම උත්සාහ කරන්න ඕනේ යලුවේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක අවසන් වෙද්දී මන් 9th හෝ 10th වෙයි.
    සචියා මාව පාස් කරනවා
     
    කඩෙන් ගෙනැල්ලා තියා ගන්න කියනවා... අපිට සති දෙකක කාලගුනේ බලාගන්න පුලුවන්.... ඒ නිසා කලින් දන්නවා....


    එතකොට දවසෙම ගෙයිද ... හිම වැටිලා වහලෙ කඩං වැටෙන්නෙ නැද්ද?