-45 වලට වඩා වැඩිනම් නිවාඩු දෙනවා... සැරටම තියෙන්නේ සති දෙකක් විතරයි... ඒත් මේපාර එනවා යනවා... -20ට වඩා වැඩි දවසක් ගියේ නෑ... ඒත් හෙට ඉඳන් යනවා....
වැඩිම උනාම කෑම බීම හොයා ගන්නෙ කොහොමද ?
-45 වලට වඩා වැඩිනම් නිවාඩු දෙනවා... සැරටම තියෙන්නේ සති දෙකක් විතරයි... ඒත් මේපාර එනවා යනවා... -20ට වඩා වැඩි දවසක් ගියේ නෑ... ඒත් හෙට ඉඳන් යනවා....
එහෙම එපා මම එන එක අඩු වෙයි ඉස්සරහට .........

කක්කා දාල එන ටිකට මේක ඉගිලිලානේ...

මල් බබා කැන්ගරු පැටව් හුරතල් කර කර ඇති....
නැත්තං අමුතු අමුතු ඒවා දිහෑ බල බල බකල් ගහනවද දන්නෙ නෑ 

වැඩිම උනාම කෑම බීම හොයා ගන්නෙ කොහොමද ?
ඔය තුනම මේ අවුරුද්දෙ කඩන්න පුලුවම් වේවි ...
මැස්සා එන්නෙ නෑ ...
මලිංග ගියා ......
ඇරෝත් දැං නෑනෙ .......
මලු බබාත් ඉස්සරහට අඩුවෙයි .....
කක්කා දාල එන ටිකට මේක ඉගිලිලානේ...
ඇලිච්චා කෑල්ලෙං කෑල්ල ගලවනකොට වෙලාව යනවා තේරෙන්න නැතුව ඇති ........

ඔයා නැතිව කොහොමද මන් මේකට එන්නේ![]()

කඩෙන් ගෙනැල්ලා තියා ගන්න කියනවා... අපිට සති දෙකක කාලගුනේ බලාගන්න පුලුවන්.... ඒ නිසා කලින් දන්නවා....