~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් අවුරුද්දට අලුත් කැලැන්ඩරයක් එල්ලන්න අමතක උනානේ :baffled: කෝ ඔය ඉන්න කැලැන්ඩරයා උස්සල විසි කරමු කවුරුහරි අල්ලන්න එක පැත්තකින්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මහරගම ඉඳන් බොරැල්ලට බස් එකේ යන්න කොච්චර වෙලා යනවද බන් උදෙ වෙලවක..🤔🤔🤔
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    9uNlZGb.jpg

    Vall de Núria, Spain
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් අවුරුද්දට අලුත් කැලැන්ඩරයක් එල්ලන්න අමතක උනානේ :baffled: කෝ ඔය ඉන්න කැලැන්ඩරයා උස්සල විසි කරමු කවුරුහරි අල්ලන්න එක පැත්තකින්

    මාව එල්ලන්න හිතුවා මදි :frown:
     
    මහරගම ඉඳන් බොරැල්ලට බස් එකේ යන්න කොච්චර වෙලා යනවද බන් උදෙ වෙලවක..🤔🤔🤔

    උදේ 9 යෙන් පස්සෙ ගියොත් නම් 1.30ක් යයි ... තුම්මුල්ලෙන් බැලැලා පල ......:rolleyes: